20 පරදන්න චන්ද්‍රිකා සැරසේ.. මැති ඇමතින්ට අමතයි.. නුදුරේදීම විපක්ෂ වේදිකාවට..
September 28, 2020 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේ දැනටත් සභාගත කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පිරිස් එක් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරමින් සිටි.
ඇය හිතවත් දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් දෙමින් හා මුණගැසී විසිවෙනි සංශෝධනයේ ඇති අයහපත් තත්ත්වයන් පෙන්වා දෙමින් ඇතැයිද වාර්තා වේ.
මෙම සංශෝධනයට එරෙහි වේදිකාවකට කුමාරතුංග මහත්මිය ඉක්මනින්ම ගොඩවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද ඇය අනුව යමින් එම කටයුතු සිදුකරමින් සිටියි.
ඇව සදහන් කරන්නේ 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉතා භයානක බවත් නුදුරේදීම මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් සිදු කරන බවත්ය.
All like minded politicians and civil groups who really love the country should come forward to rescue the country from a Gotler. recent conduct of the current leader has shown his aptitude is not that great. so possessing this much of power by him will going to be a disaster.
OMG, The one eyed w(b)itch is back in action. God save mother Lanka.
මෙයා ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ… මෙයා තමයි යහපාලන ආණ්ඩුව ගේන්න ගේම ගැහුවේ… ඒ ගේම් එකේ අවසන් ප්‍රතිඵලේ තමයි අහිංසකයින් තුන් හාරසීයක් වැලළිලා ගිය එක…
ayi ehenum gota mama adala kattiyawa athulata ganne naththe
කව්ද මල්ලි මේ, අම්මා ගහවි බැට් එකෙන්
E kiyanne me 20 Honda ethi. Vishky mdm viudda una kiyanne meken ratata Honda ethi.
සැටලයිට් ඇන්ටි ජීවිතේ අවසාන කාලෙ ගෙවන්නෙ පිස්සු හැදිල..බලන්න නැද්ද කියල..
දැනටමත් පිස්සු ..විස්කි අඩිය ගහලා තමයි ඔය කියවන්නේ ..මේ ගෑනිට අපේ රටේ දේශපාලනය තහනම් කල යුතුයි ඒ සදහා රටේ මහජනතාව පියවරක් ගත යුතුයි
Cha, c/ha, me naki honthuwa ara England walin apu kunu rubbish container ekata dala England walatama patawala ariyanam, ape me Sinhala jathiyai, Buddhagamai, punch Lankawai beranganna puluwan.
ඉතා හොයි. ඉතිඑරි ටිකත් කාල දමන්නයි යන්නේ. මුංව දැකීමත් පිලිකුල්.
කව්ද මේ මෝ ජ ගෑනු කෙනා. මේ ගෑනි යහපාලනය ගෙනත් රට කෑව. එනවද තව හරි වැරදි කියන්න. පලයං බන් යන්න. නිකං පව් නොදී.
ගොංජා හෝ වල්ගමයා ලවා පට්ටි ගස්සා විසේ බැස්සවිය යුතුයි