චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..

September 28, 2021 at 12:00 pm | lanka C news
චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෑතකදී රේන්ජ් රෝවර් රථයක් මිලදී ගෙන ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ අධිකරණයේ අභියෝග කල නොහැකි හෙයින් මේ ආකාරයේ රේන්ජ් රෝවර් රථයක් තමාට හෝ තම පවුලේ කවරකුට හෝ ඇතැයි කිසියම් කෙනකු සොයා දෙනවානම් පසු දිනම එය පවරා දෙන බව ඊට පිළිතුරු ලෙස චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දින මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියක පල වුයේ තලවතුගොඩ ප්‍රදේශයේ චිත්‍රසුමන මෝටර්ස් නම් ආයතනයකට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ බිරිද ගොස් රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීමට සොයනු CCTV කැමරා දර්ශන ඇති බවයි. ඊයේම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එම වෙබ් පුවත පාදක කරගෙන මාධ්‍ය සාකච්චාවක් පවත්වා මෙම චෝදනාවම එල්ල කළේය.

කෙසේ නමුත් චිත්‍රසුමන මෝටර්ස් ආයතනය අද පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් හෙළි කර ඇත්තේ ආයතනයේ කිසිදු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා නොමැති බවත්, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හෝ ඒ මහතාගේ බිරිද එම ආයතනයෙන් මේ වන තෙක් රේන්ජ් රෝවර් හෝ කිසිදු වහනයක් මිලදී ගෙන නොමැති බවත්, ඔවුන් කෙදිනක හෝ චිත්‍රසුමන මෝටර්ස් ආයතනය පැමිණ නැති බවත්, එවැනි CCTV සටහන් ඇති බව සිදු කරන ප්‍රකාශය මුළුමුනින්ම අසත්‍ය බවත්ය.

අසංක ඉන්දික

172,143 views

59 Comments to “චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..”

  1. Dr Raveen Munasighe says:

    Jayasumana can’t do anything against Rajith. Rajitha is a very clever and tactful politician who took derect decisions fearlessly. He reduced the price of Medicines and provided necessary medicine and medical items freely for poor patients. He never surrendered to multi billion tobacco companies as well. Another very good feature reflects during his tenure as Minister of health he never dance according to GMOA tune. I am sure that, Jayasumana will learn unforgettable lesson from Rajitha this time.

    • Dr. Saman says:

      What nonsonse this idiot is talking about. Rajitha tried to creat an image of hero. He coudnt. He robbed more than Rs.30 billion from 2015 to 2019

    • Ane Mage kata says:

      Raja Kimbula daara mati guliyak vamaarala thiyeddi me Dr.RM diya karala beepu mada valin eka vahanna dangalanava vage mata penenne.

  2. රුක්ෂාන් සිල්වා says:

    කබ රාජිතයගෙ බොරුව අතේ මාට්ටු උනා නේද එහේනන්.දැන් ඉතිං දුවන්න තමා වෙන්නේ.

  3. රංජිත් විජේසිංහ says:

    රාජිත වගේ අය දේශපාලනයෙන් සමුගන්න ඕනේ නැත්තම් මිනිස්සු එලව එලව ගහන දවස දුර ඈත නෙවෙයි.. චන්න ජයසුමන වගේ උගත් කෙනෙක් ලග රාජිත නිකන් මෝඩයෙක්

  4. Nethmi De silva says:

    රාජිත සේනාරත්න ගැනනම් කතා කරලා වැඩක් නැහැ .. ඔහුන්ගෙ කුණු දේශපාලනයට චන්න ජයසුමනලා වගේ මහත්වරුන් ඇදලා ගන්න එපා

  5. Sam says:

    පසුගිය ජන්දකාලෙ රත්තරන් ටොන් 7000 ක් ගැන කිවුවේත් මෙයාම නේද.

  6. jagath,perera says:

    Range Rover??? Bakki karaththa thamai hondhai…

  7. Ganja banda says:

    No. Car sale owner is a lier. He has told hamuduruwo the whole true story.

  8. සමන්ත says:

    මට නම් තියෙන ප්‍රශ්නය තමයි චන්න ජයසුමන මහතා මෙහෙම දෙයක් කලා නම් රාජිතයා බෙහෙත් වලින් ගහපු හැටි පාර්ලිමේන්තුවේ දී කිව්වාට පස්සේ ⁣මෙවැනි ප්‍රකාශයක් කීරීම. අපේ බොහෝ දෙනෙක් බුකියේ රාජිතයාාකව්ව දේට චන්න ඇමැතිට විරුද්ධව මඩ පෝස්ට් දියත් කලා. ඒත් කවුරුත් ඇහුවේ නෑ රාජිතගෙන් මෙවැනි දෙයක් දැන.සිටියා නම් රාජිතට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන කම් හිටියේ ඇයි ප්‍රසිද්ධ කරන්න. අපේ රටේ මිනිස්සුන්ගේ මානසික පැත්ත තමයි ඒ. අරය කිව්වාම හරි මෙයා කිව්වාම හරි කිය කියා ඉන්න එක. අනෙක් කාරණය තමයි දත්ත මැකී ගොස් ඇත්තේත් රාජිතයාගේ කාලේ දත්ත. ඉතිං එයින්ම තේරෙනවා නේද රාජිතයාගේ ගැහිලි කොහොමද කියලා. දත් ගලවලා නැව් ගන්න පුලුවන්ද?

  9. Sagarika Alvis says:

    ane manda suwapathita moko wenna yanne kiyala. aththatama ane oya suwapthi pattama hambune kohomada ane?

  10. david milibanda says:

    Dr. Raveen Munasinghe another RAJITHA sucker………………………….

    First it was Swiss Embassy fiasco & two hired Interviewees. GOVT failed – DID NOTHING
    nOW jAYASUMANA…………. Will jayasumana have the balls to take Rajitha to courts for defamation?

    take up those rajitha cases and put him behind bars. He is a diabolical LIAR

Main News