චන්න ජයසුමනගෙ නිවස ගිනි තියන්න කතෝලික පූජකයෙක් ඇවිත්… (CCTV)
May 14, 2022 at 10:40 am | lanka C newsපසුගියදා ඇතිවූ කලහාකාරී සිදුවීම ද අනුරාධපුරයේ පිහිටි තමන්ගේ කාර්යාලය ගිනි තැබීමේ අවස්ථාවට කතෝලික පූජකවරයෙක් සහභාගි වූ බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව හෙලි කරයි.
එම සම්පූර්ණ සටහන මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස සහ කාර්යාල පසුගිය සඳුදා සහ අඟහරුවාදා මිලේච්ජ මැරයන්ගේ ප්‍රහාරයට ලක් විය. එම මැරයන්ට රැකවරණය සැපයූ බොහෝ දෙනා පැවසුවේ එකී නිවාස සහ කාර්යාල අප විසින්ම ගිනි තබා ගන්නා ලද බවයි. මෙහි දැක්වෙන්නේ අනුරාධපුර මාගේ කාර්යාලයට මැර ත්රාඩයන් පහර දෙන ආකාරයයි. අනුරාධපුර නව නගරයේ රැස් වී පෙර සුදානමකට අනුව සැලසුම් සහගතව ස්ථාන ගණනාවක් ඔවුහු ගිනිබත් කළහ. මේ සඳහා පැමිණි අය මෙන්ම බෝධිසත්ව මුහුණු පෙන්වා ගෙන ඒ සඳහා උල්පන්දම් දුන් අය ද හෙළි වෙමින් පවතී. ඒ ගැන වැඩි විස්තර දන්නේ නම් කරුණාකර inbox කරන්න.
මෙහි දැක්වෙන CCTV දර්ශන මේ වන විටත් පොලිස්පතිවරයාට යොමු කර ඇත. ඔහුට මේ ගැන සොයා බැලීමට ඇත්තටම උවමනාවක් වේ නම් අනුරාධපුරයේ කතෝලික පුජකයන් සැහෙන පිරිසක් නැති නිසා ඒ සඳහා සහභාගී වූ තරුණ පුජකයා හඳුනා ගැනීමෙන් ඉතිරි අයද පහසුවෙන්ම හඳුනා ගත හැකි බව දන්වා යැවුයෙමි.
අනුරාධපුරයේ ගිනිබත් කළ මේ ස්ථාන සියල්ලටම මීට සති 5 කට පෙර ද (මිරිහානේ සිද්ධියට පසු දින) පහර දීමට ලක් විය. සඳුදා ගාලුමුවදොර සිද්ධියෙන් පසු ඇති වූ කුපිත වීම් නිසා ගිනි තැබීම් කලේ නම් ඊට සති 5කට පෙර එම ස්ථානම ප්‍රහාරයට ලක් වුයේ කෙලෙසද? අනුරධපුරයේනම් මේ අවස්ථා 2 ටම සහභාගී වී ඇත්තේ සහ උල්පන්දම් දී ඇත්තේ එකම කණ්ඩායමක් බව දැනට හෙළි වී ඇති තොරතුරුවලින් සනාථ වේ. මේ සියලු දෙනාට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කල යුතුය.
(බොහෝ දෙනා විමසන්නේ මේ මගේ නිවසද යනුවෙන්ය. මට අනුරාධපුරයේ නිවෙසක් නැත. ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සති කිහිපයක සිට ගොතා ප්‍රචාරය කල පරිදි මන්දිර, හෝටල්, විලා ද නැත).
ප්රභාකරන් ශ්‍රී මහ බෝධිය ලේ විලක් කළා ,මහින්ද රාජපක්ෂ වෙසක් සතියේ මේ පිං බිම ලේ වලින් තෙත් කළා අපේ හාමුදුරුවනේ ……..
අපි අරගල කරපු ජනතාව අවිහිසවාදී සාමකාමීව අරගල කරා දෙවියනේ, පාරවල් වහලා ඒත් සාමකාමීව.. දේශපාලකයන්ට යන්න නොදී හැබැයි අවිහිංසා වාදීව …
අපි අපේ ගමට ගිනි තියපු නිසා අපි එයාලගේ ගෙවල් බස් ගිනි තිබ්බා ඒ අවිහිංසාවාදී සාමකාමී අරගලයක බලය පෙන්වන්න..
අපි දිගටම මේ වගේ සාමකාමීව නිර්පාක්ෂිකව අරගලය ගෙනියනවා..වෙසක් එකට දන්සලකුත් දෙනවා සිල් සමදනුත් වෙනවා අරගලයට ජය
ඒකට බුද්ධාගම අනුව කියන්නේ දිට්ට ධම්ම වේදී කර්මය කියලා .පොඩි එවුන් කියන්නේ කළ කළ දේ පළ පළ දේ කියලා .
Ane yako. Mulu lankawama dan sannawa mewa keruwe kawuda kiyala. Tope lapa kumarayai, kaadinalayai, omalpe sohota kiyana parayai. Toe boru saamakami redda dan galawila iwarai. Danwath anaganne natuwa palayan
ඇයි කන්න දීලා බොන්න දීලා බේරේ වැවෙන් නාලා පොහොට්ටුවේ කට්ටිය ට මාර ආතල් එකක් දීලා යැව්වේ .
Cardinal & church are really against the patriotic forces, they are puppets to Europe & US.Cardinal went to meet Pope & came with a given plan.GalleFace protesters are now mostly catholics taking revenge for easter bombing & muslim extremists.From where all that money to feed all the people coming there & all various equipments.Gota should use intelligence sources to check on people who are there.Now those protesters want Black Wesak lanterns humiliating Wesak decorations.All catholic groups plan.Church always stood for Prabakaran & went to courts to stop Army advancing in the North.True as some others say here,Cardinal wants to be on friendly terms with Muslims but wants to set Buddhists against Muslims, one stone two birds.
200000 military in Srilanka, yet unbelievable destruction in Negambo, but no protection came to save that, Now we know who was actually lead to won the war in this country,
yeah.. once he resigned nobody couldn’t control the situation!
Even well0deciplined JVP leaders couldn’t control their carders..
ජරා, කුහක, ඊරිසියා අවස්ථාවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයක්. මුන්ගෙ ගෙවල් ගිණිතිබ්බොත් මොනවගෙ හැඟීමක් එයිද?
ආගමික ගැටුමක් නම් රටට රින්ගන්න බලාපොරොත්තු අයට උල්පන්දන් දී මක්
සිහියෙන් ඉ
ආගමික ගැටුමක් නම් රටට රින්ගන්න බලාපොරොත්තු අයට උල්පන්දන් දී මක් සිහියෙන් ඉන් වෙයි. මේ සිංහලයාගේ අවසානය වෙන්න පුළුවන්. වෙස් වලාගෙන ගොඩක් එවුන් ඉන්නෙ. ළගම ඉන්න එකාටත් සැක කරන්න ඕන කාලයක්.
අනිවාර්යෙන්. හොඳින් මතක තියා ගන්න කාඩිනල්ට ඕනේ බෞද්ධ, මුස්ලිම් ගැටුමක් ඇතිකරවලා.. බෞද්ධයො ලවා මුස්ලිම් උන්ට ගස්සවන්න. බලලුන් ලවා කොස් ඇට බෑව්වම කතොලිකයො බේරෙනවා, උන්ට වෛරය තියෙන බෞද්ධ, මුස්ලිම් උන් මැරුම් කනවා. ඒ නිසා කාගෙත් ගැට වලට අහු නොවෙන්න නම්, අන්‍යාගමික වුන් කවුරුත් දෙන ලණු ගිලින්නෙ නැතුව, උන් අමනයො බව දැනගෙන, බෞද්ධයො සමඟි වෙන්න ඕන. මොන මෝඩයා වුනොත් දැන් නම් ඇවිලුවොත් රටේ හැමෝම පොදුවේ ගුටි කන්න වෙන බව මතක තියන් ජීවත් වෙන්න ඕන.
ආගමික ගැටුමක් නම් රටට රින්ගන්න බලාපොරොත්තු අයට උල්පන්දන් දී මක් සිහියෙන් ඉන් වෙයි. මේ සිංහලයාගේ අවසානය වෙන්න පුළුවන්. වෙස් වලාගෙන ගොඩක් එවුන් ඉන්නෙ. ළගම ඉන්න එකාටවත් සැක කරන්න ඕන කාලයක්.
කැරලිකරුවන් හදුනාගෙන නීතිය හමුවට යොමුකරන්න
ලේසියි. ඕමල්පේ සෝබිත ගොය්යා. මැලිකම් පාදිලි උන්නාන්සේ.
Ey issaraha inna hamuduruwo penne nedda. Wanda kottu, Shafige wanda sethkam nataka dala jathi wadiya awussapu eka ayeth gema patan ganna wagey.
මහින්ද නේ ඉතින් කුනාටුව පටන් ගත්තේ