චමරි අතපත්තු ඕස්ටේ‍්‍රලියාවට එලව එලවා ගහයි.. නොදැවී ලකුණු 178යි.. [Video]

June 30, 2017 at 6:26 am | lanka C news
චමරි අතපත්තු  ඕස්ටේ‍්‍රලියාවට එලව එලවා ගහයි.. නොදැවී ලකුණු 178යි.. [Video]

කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178 ක් රැස් කලාය.

කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ තුන්වන වැඩම ලකුණු ප‍්‍රමාණය වන ඊට පන්දු 143 ක් වැය වූ අතර හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් විය.

නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09 කදී ලබාගත් ලකුණු 257ට පිලිතුරැු ලෙස ඔස්ටේ‍්‍රලියා පන්දු වාර 43.5කදී කඩුළු කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

74 views

7 Comments to “චමරි අතපත්තු ඕස්ටේ‍්‍රලියාවට එලව එලවා ගහයි.. නොදැවී ලකුණු 178යි.. [Video]”

  1. Dinuka says:

    Mekiwa pirimi team ekata danna one sure ekata!

  2. rilasiri says:

    chamarita fitness madi ..

  3. Dev says:

    Grate inning.I think she is the only player we have in international level.

  4. lalith says:

    WELL DONE C. ATHAPATHTHU GRAIT WE LOVE YOU

  5. Dickie Bird says:

    Great innings Chamari. You are the pride of womens cricket in Sri Lanka.
    Thank you so much. It is unfortunate that there was no one to stick around with you at the other end.

    Its a wonderful and a heroic lone hand.

  6. Palle says:

    Well done Chamari. Beautiful good quality batting.