චමල්ගෙන් පොලිසිය ඉවතට.. සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..
November 23, 2020 at 10:40 am | lanka C news
වත්මන් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත් ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ ලෙස නව අමාත්‍යාංශයක් පිහිටුවා ඔහුට එය හිමි වීමට ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනටමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කැබිනට් ඇමති ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන නම් කර තිබේ.
නව අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අයත් වෙයි.
is that a secret basis for provincial councils?Basil ,TNA ,Muslims want, provincial councils to start then government will have problems in doing various projects with the help of officials .Mp s and Ministers of those regionals areas are suffering from not having commissions through various projects. This is high time to start provincial council and give the oppertunity to thrive regionally , ‘Maraya’ politicos to function. Then they can involve in all the sand ,Pas, timber,mineral,etc illegal projects.
Sarath Weerasekara is opposing provincial councils.
ඔබ තුමාට අපේ ප්‍රණාමය ජය පතමු.
Niyamai.
Thank you Mr. President ..It’s a great decision ..A good decision is based on knowledge not on relationship
අතිඋදාරයි ජනාධිපතිතුමනි. ඉතා හොඳ තීරණයක්. මානුෂික මෙහෙයුම් සමයේ උදාර රණවිරුවෙක් ලෙසත්, පශ්චාත් යුධ සමයේදී අපේ රටට එරෙහිව එල්ලවු කොටි ඩයස්පෝරාවේ, තර්ජන සහ ඔවුන් ජීනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් කොටි ඩයස්පෝරාවේ බිහිසුණු ඝෝරනාඩුව නිහඬ කළ වීරෝධාර දේශහිතෛෂීයෙකු ලෙසත් සරත් වීරසේකරයානෝ අති උත්කෘෂ්ඨ දේශපාලන නියෝජිතයෙක් ලෙස අගය කරමු.
රට ජාතියට ආදරය කරන ගරු සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..ලබා දීම ඉතා විශිෂ්ට ක්‍රියාවක් ඒ ගැන ගරු ගෝඨාභය ජනපතිතුමාට අපේ ප්‍රණාමය පුදමු
මෙය සුපිරි නැහැ. ජනතාවගේ පැත්තේ ඉන්න සරත් ගේ කට වහන්න කළ දෙයක්. ඔහු පළාත් සභා විරුද්ධයි. ඔහුගේ විරුද්ධ බව ආණ්ඩුවට හිස රදයක්. ඔහුගේ කට වහන්නෙ මෙහෙමයි
. සරත් වීරසේකර ඔහුගේ මතය තුළ නිර්භීතව ඉන්න කෙනෙක්. ආණ්ඩුව කරන සමහර දේ ඔහු විවේචනය කළා. ඔහුට කැබිනට් ඇමැතිකමක් දෙන්නේ ඔහුගේ කට වහන්න..කැබිනෙට්ටුව තුළ ගන්න තීරණ වලට කැබිනට් එකේ අයට එරෙහි වෙන්න බැහැ. එතනදි අලි සබ්රි සහ ගෝටා එක්ක ගන්න තීරණ වලට සරත් එරෙහි උනත් ප්රසිද්දිධියේ එය ඔහුට කියන්න තහනම් වෙනවා. සරත්ගේ කට වහන්න ගහපු ගේම් එකක්.
Invalid comment. See Wimal…he also a cabinet minister…but he can talk agaist the cabinet decisions and other ministers…then why not Sarath? It is about the person who you are and not about the benefits you have. People around you decide your next move in your political career.
But also we noticed Ganmanpila..who is he? No respect at all…will you come to us again? We will give the punishment….
සුපිරිම සුපිරි තීන්දුවක්..! වැඩේ කියන විදියටම උනොත් තමයි හොද. නිවැරදිවෙන්න වෙනස්වෙන්න බොහෝ තිබෙන බැවින් උපේකෂාසහගතව බලා සිටිමු.!
සරත් වීරසේකර ඔහුගේ මතය තුළ නිර්භීතව ඉන්න කෙනෙක්. ආණ්ඩුව කරන සමහර දේ ඔහු විවේචනය කළා. ඔහුට කැබිනට් ඇමැතිකමක් දෙන්නේ ඔහුගේ කට වහන්න..කැබිනෙට්ටුව තුළ ගන්න තීරණ වලට කැබිනට් එකේ අයට එරෙහි වෙන්න බැහැ. එතනදි අලි සබ්රි සහ ගෝටා එක්ක ගන්න තීරණ වලට සරත් එරෙහි උනත් ප්රසිද්දිධියේ එය ඔහුට කියන්න තහනම් වෙනවා. සරත්ගේ කට වහන්න ගහපු ගේම් එකක්.
Policiya honda wei. Pujith jayasundara wessige putha policiya kawa. Mariyan pujith Umba
Excellent… This is a real patriot.
A person with a backbone