චමල්ගෙන් පොලිසිය ඉවතට.. සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..

November 23, 2020 at 10:40 am | lanka C news
චමල්ගෙන් පොලිසිය ඉවතට.. සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..

වත්මන් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත් ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ ලෙස නව අමාත්‍යාංශයක් පිහිටුවා ඔහුට එය හිමි වීමට ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කැබිනට් ඇමති ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන නම් කර තිබේ.

නව අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අයත් වෙයි.

84,531 views

37 Comments to “චමල්ගෙන් පොලිසිය ඉවතට.. සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක්..”

  1. Kgs basnayake says:

    Good move

  2. saji says:

    obatuma pathkala janatawage paethum daen sita itukaranne janadhipati thumani.

  3. john the baptice says:

    අවුරුදු 4ම ගැසට් ගගහ ඉමු. වැඩ කරන්න ඕන නෑ.

  4. saman says:

    I think GR is realizing his mistakes. This is a good move. Chamal is useless

  5. Siripala says:

    Appreciate the decision. Suitable post to suitable person. Large number of educated voters in Colombo voted him as they understood of the value of Mr.Weerasekara.A patriot with good education and dedication.

  6. Dinidu Perera says:

    Highly appreciated

  7. saman says:

    එහෙම කලොත් කාගේ හරි කන කපන්න දෙනවා

  8. ලොලිපොප් මොංගල් says:

    ශ්‍රවෙින්‍ද්‍ සිල්වා විශ්‍රාම ගියාම පාර්ලිමෙින්තුවට ගෙන කෘෂිකර්ම සහ වාරිමාර්ග බාර දෙන්න. බොරැ කයිවාරැ ගහන, වැඩ කරන්නෙ නැති එවුන් එලවල දාන්න.

  9. Sudarshana Nanayakkara says:

    මේක හොඳ වැඩක් සරත් වීරසේකර මහතා වැඩක් කරන වැඩ පෙන්නපු රට, ජාතියට ආදරයක් තියන විරුවෙක් මෙතුමාට ඩෙංගු මර්ධනය සඳහාත් පවරන්න. ඔබතුමත් ගොඩ,

Main News