චමල්ටත් දැලක් එලයි.. ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට යෝජනා කෙරේ..

January 18, 2017 at 12:00 pm | lanka C news
චමල්ටත් දැලක් එලයි.. ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට යෝජනා කෙරේ..

හිටපු කතානායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් තනතුර සදහා පත් කල යුතු යයි එම පක්‍ෂ එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් යෝජනා කර ඇත.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් එ්කාබද්ධ විපක්ෂය සමගින් එක්ව ගමනක් යා යුතු බවද පෙන්වා දී තිබේ.

15 views

7 Comments to “චමල්ටත් දැලක් එලයි.. ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට යෝජනා කෙරේ..”

  1. ape ekaa says:

    as arigena ena patayi. oya thanathurata jostayek path kala yuthumayi.

  2. බන්ඩා says:

    රනිලගෙ කටු සූප්ප කරන අාප්පයගෙ අැමති කුක්කන්ට පයිත්තියන් උනාම අපි පලිද?

  3. kamasiri Kuruwita says:

    ඔය ගුලිවලට අහුවෙයි හු එන් පි / කටු සුප්පු සෙට් එක. සබාපතිට / ජනපතිට ලේකම් ඕන වෙලාවක එලවන්න පුළුවන් මේ තනතුර ගන්න තරම් රාජපක්ෂලා ගොන්නු නෙවෙයි. මුන් ඒ ටික දන්නෙත් නැහැ. ෂයියෝ ! ෂයියෝ ! !

  4. මිරිජ්ජවිල සුමතිපාල says:

    චමල් ලොක්කා ලනුව කයිද දන්නේ නැහ, එදා හම්බන්තොට සිද්ධියට ඉස්සෙල්ලා දා රෑ රනිල් පන්සලට කැදවලා කක්කා ගා ගත්තා වගෙ.

  5. chocolat_baba says:

    oowata ahhuwella enna eppa mahajanathawata kiyanna kumantranna kiyalla

  6. nanayakkara says:

    NARIYANTA NOREWATENU

    • asaranaya says:

      ඉන්නකෝ නරියගේ අරක හමෙන් ගැලවිලා වැටෙන්කන්

Main News