චමල්ටත් දැලක් එලයි.. ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට යෝජනා කෙරේ..
January 18, 2017 at 12:00 pm | lanka C news
හිටපු කතානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් තනතුර සදහා පත් කල යුතු යයි එම පක්ෂ එම පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් යෝජනා කර ඇත.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් එ්කාබද්ධ විපක්ෂය සමගින් එක්ව ගමනක් යා යුතු බවද පෙන්වා දී තිබේ.