චමල්ට ඉහල තනතුරකට ආරාධනා.. ‘මල්ලිට පිටුපා රජකමවත් එපා…’ චමල් වහා දන්වයි..
November 6, 2016 at 10:00 am | lanka C news
ආණ්ඩුවට එක් වන්නේ නම් ඉහල තනතුරක් ලබා දෙන බවට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් කර ඇති යෝජනාවයක් එක හෙලාම ප්රතික්ෂෙප කර ඇති බව වාර්තා වෙයි.
රට පුරා සමූපකාර ඡන්දවලින් ශ්රීලනිපය අත්වෙමින් ඇති අන්ත පරාය ෂලකා බලමින් පවත්වා ඇති ශ්‍රිලනිප ඉහල පෙලේ සාකච්චාවකින් පසු දෙපාර්ශවය සමගි කිරීම සදහා මෙම උපක්රමික යෝජනාව හිටපු කතානායකවරයාට ඉදිරිපත් කර ඇත.
‘මල්ලිගෙන් අහන්න අපි කරන්නෙ එයා කියන දෙයක්. ඒ නිසා මට ඕක කතා කරලා වැඩක් නෑ’ යයි යෝජනාවට සාවධානව සවන් දීමෙන් පසු හිටපු කතානායකවරයා දුන් පිලිතුරත් සමගම සංවාදය එතැනින්ම නිම වී තිබේ.
සමගියේ බලය ගැන මෝඩ සිංහලයාට සිංහලයාගෙන්ම පාඩමක්.
Thats what we called family band-ism.
අතී visistai sir
නියම සහෝදරකම, කොහොමද වැලි රාජුලාගේ සහෝදරකම ………………..?
මරණෙටත් නැති සහෝදරකම්
C’mon guys, what the heck? රට වෙනුවෙන් සමගි වෙලා, රනිල්ව එළවලා ආණ්ඩුවක් පිහිටුවන්න රාජපක්ෂවරු කැමති නැත්නම්, ඊළඟ option එකකට යන්න. වෙන කාව හරි අගමැති කරන්න.
ප්‍රශ්නේ හරියට අඳුනා ගන්න කියලා මෛත්‍රී පිලේ ශ්‍රීලනිප කණ්ඩායමට කියන්න කැමතියි. ප්‍රශ්ණේ රටේ ආර්ථිකය විනාශ කරමින්, මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු රනිල්ව එළවලා රටේ ආර්ථිකයත්, රටත් බෙර ගන්න එක මිසක්, රාජපක්ෂ කෙනෙක් රජ කරවන්න දඟලන එක නෙමෙයි.
ප්‍රශ්නෙට උත්තරේ වෙන කාව හරි අගමැති කරලා රනිල්ව ඉවත් කරන එක. කවුරුම හරි. තීරණය අභියෝගාත්මකයි. අවදානම්. හැබැයි රට වෙනුවෙන් ඒ අවදානම ගන්නවා නම්, සිරිසේන ජනාධිපතිතුමාට මිනිස්සුන්ගේ සහයෝගය ලබා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.
රටේ ආර්ථිකය අද තියෙන්නේ රටින් පිට කොටි ඩියස්පෝරාව අතේ. රනිල් උන්ගේ බළල් අතක්. මේක නිකම් බැලුවත් පේනවා, මහ බැංකු මගඩියට සම්බන්ධ හැම එකාම දෙමල ජාතිකයෝ කියලා. රනිලුත් එදා ඉඳන්ම කොටින්ට හිතවත් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තව ටික දවසකින් මුන් කොටස් වෙළඳ පොළ අයිති කර ගන්නවා. රටේ හැම ප්‍රධාන බැංකුවකම කොටස් ගන්නවා. ඊළඟට හැම ප්‍රධාන විශාල ව්‍යාපාරයකම කොටස් ගන්නවා. අන්තිමේ දේශපාලන කරළියේ නළුවන්වත් සල්ලි වලට ගන්නවා.
මොලයක් තියෙනවා නම් හිතන්න ඕනේ ඉස්සරහට වෙන්න යනදේ ගැන. කරන්න තියෙන්නේ රනිල්ව අගමැති කමින් අයින් කරලා,මුදල් ඇමතිකම ජනාධිපතිතුමා යටතට ගන්න එක, වැඩේ දුරදිග යන්න ඉස්සෙල්ල.
How about Ravi Karunkanayake as the new prime minister :)))))))))))))))
Nobody wants to appoint a Tamil to the Post of Prime Minister!
Champa,
I wonder where you picked this idea from —“…රනිල්ව එළවලා ආණ්ඩුවක් පිහිටුවන්න රාජපක්ෂවරු කැමති නැත්නම්…”.
Where does it say in the article , I couldn’t find it.
I don’t write half sentences. If you want to quote, pick the full sentence, not a part of it.
Quote: C’mon guys, what the heck? රට වෙනුවෙන් සමගි වෙලා, රනිල්ව එළවලා ආණ්ඩුවක් පිහිටුවන්න රාජපක්ෂවරු කැමති නැත්නම්, ඊළඟ option එකකට යන්න. වෙන කාව හරි අගමැති කරන්න. Unquote:
මැදමුලන රාජපක්ෂ පව්ල, “සමගිය බලය වේ” යන්න අකුරට පිළිපදින “සිංහ පව්ලක්”
Excellent sir…
OK your majesty, sorry about angering your lordship, I saw your full sentence, but I still can see where the heck the Rajapakshas saying they don’t want to chase the bank robber and to come to power.
ආන්ඩුව විසුරුවා හැර අලුත් රජයක් පත් කර ගත යුතුයි, මොකද මුං හත් පොළේ නොවේ සරුවාංගයේම ගාගෙන හමාරයි.
උදාර සිංයල මිනිහෙක්.