‘චමල් ආණ්ඩුවට ගියොත්..’ මන්ත‍්‍රී විමලවීරගෙන් කණ පැලෙන උත්තරයක්..

March 8, 2017 at 12:26 am | lanka C news
‘චමල් ආණ්ඩුවට ගියොත්..’ මන්ත‍්‍රී විමලවීරගෙන් කණ පැලෙන උත්තරයක්..

හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඊළග අගමැති වනු ඇති බවට ආණ්ඩුවේ ඇතැමුන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමලවීර දිසානායක මහතා අදහස් පල කරයි.

78 views