‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…

April 8, 2021 at 12:00 pm | lanka C news
‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…

‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව කියා සිටියේය.

66,025 views

19 Comments to “‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…”

  1. Deelaka Fer says:

    ෆොන්සෙකෝ….. තමුන්ගෙ තියෙන රස්තියාදුකාර කට කොහොමද කියලා අපි 2010දි දැකලා තියෙනවා…..
    මොකද ඔහේ සුදු කොඩි කතා කියලා රටේ හමුදාව පාවල දුන්නු එකෙක් කියල රටම දන්නවා….. ඔහේ
    නිසා නම් රටේ යුද්දෙ දින්නෙ නැහැ. ඔහේව එදා විශ්‍රාම යවලා ඊලග හමුදාපතිව පත් කලා නම් යුද්දෙ දිනනවා වගේම හමුදාව පාවල දෙන්නෙත් නැහැ.

    • THE CITIZENS says:

      The people expect these parliamentarians to talk of the problems of the people and also to criticise the policies of the current rulers which may cause hardships to the people rather than taking time to talk of their personal problems . It seems as only very few politicians have understood their responsibilities as peoples’ representatives.If some injustice gas been done,talk them out side the parliament.

      • LION says:

        යුද්ධෙ දිනුවෙ චමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල නිසයි ෆොන්සේකා මොන කබ්බෙක්ද?

    • Kaluwaa says:

      200% agree with you Deelaka

    • saman says:

      900% correct. we need more and more people like you

    • baiya says:

      dileeka umba okkotama wadaa nahadichcha aseelachara ekek bawa umbe commentwalin penawa. umbe maha ewunge nahadichchakama oya

  2. විෂමචාරි අශීලාචාර කම says:

    විපක්ෂයේ නරි ටික විෂමචාරි අශීලාචාර කම නිසා හිරෙ ගිය පාපතරයෙකු වෙනුවෙන් මේ රටේ ජනතා මුදල් නාස්ති කර කාලය කා දමනවා. ආණ්ඩුවේ මෝඩ රංචුව ඒවා පිළිගන්න වටවෙලා ඉන්නවා. මේ රටේ ප්‍රශ්නය රන්ජන් හෙරේ යාම කියලා තමයි මුන් දෙගොල්ලම හිතාගෙන ඉන්නේ. අනේ ජනතා බදු මුදල්.

  3. නෙවිල් says:

    අමු හරකෙක් මෙ ෆොන්සේකා කියන බූරුවා…දේශපාලනය කියන්නෙ මොකක්ද කියල නොදන්නා ගොන් නාම්බෙක්

  4. ෆැරන්සිස්කු says:

    ෆොන්සේකා කියන්නේත් දේශත්ද්‍රෝහියෙක්.
    ඒ බැව් නොදන්නේ එ පුද්ගලයාව පාර්ලිමේන්තු ‍යැව් ගම්පහ මොඩ් හරක් ටිකක්.
    අනික මේ විදිහට තමන්ගේ පුද්ගලීක ප්‍රශ්න විසදාගන්න් නොවෙයි මේ මිනිසුන්ව ජනතාව ඔනැනට යැව්වෙ

  5. Citizen says:

    We are so unlucky to feed those singing bastards from our tax money

  6. Sanka says:

    මුන්ට කරැමේ පලදීලා දැන් ව්ජය කුමාරතුංගගේ සින්දු කියවෙනවා……. :~)

  7. saman says:

    දැන්වත් සැපද? තවමත් නැද්ද?

  8. Chinthaka says:

    ALL OF THEM ARE HEAD LESS DONKEYS.

  9. සිංහල බන්ඩා says:

    චමල් මැතිඳුන්ට ජයවේවා ෆොන්සෙකා බන්ග වේවා

  10. Chan says:

    Fonseka idiot
    Hon Chamal we salute your courage to challenge this mad politician

Main News