‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…

April 8, 2021 at 12:00 pm | lanka C news
‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…

‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව කියා සිටියේය.

66,025 views

19 Comments to “‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’.. ෆොන්සේකාගෙන් සභා ඝර්භයේ සිට FB වීඩියෝවක්…”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ඇත්තටම යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා මහාතා නිසා බව වැඩ බැරි නන්දේ ඔප්පු කර ඇත.

  2. Citizen says:

    විමල්ගෙ ගොසිප් c එකෙ රාජපක්ෂලාගෙ අවජාතක වහලුන් හොදට කොටල තියෙනව. රාජපක්ෂලා යුද්ධය දිනෙවුවායැයි පොහොට්ටු වහලුන් සිතනවානම්, ඇයි සාමාන්‍ය පරිපාලනයෙදි මෙච්චර රාජපක්ෂලා අසාර්ථක. රාජපක්ෂලා අසාර්ථක බව බහුතරය තෙරුම් ගෙන ඇත. රාජපක්ෂලාගෙ අසූච්කන වහලුන් තෙතෙරුම් ගෙන නැත.

  3. Mangala says:

    තමන්ගේ තත්වය තියාගෙන හිටියනම් මුකුත් වෙන්නේ නැනේ. දේශපාලන කරන්න ගිහින් පුක බිම ඇනගංනව

    • Mangala says:

      ඇයි ෆොන්සේකට මොකක්ද තියෙන නුසුදුසු කම දේශපාලනේට එන්න. පිංගුත්තරයින්ට විතරද හොද?