චමල් රාජපක්‍ෂට අගමැති ධුරය දෙන්න ජනපති මෛත‍්‍රී එකග වෙයි..

September 25, 2017 at 9:20 am | lanka C news
චමල් රාජපක්‍ෂට අගමැති ධුරය දෙන්න ජනපති මෛත‍්‍රී එකග වෙයි..

හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබා දීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකගතාවය පල කර ඇති බව අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමති එස්.බී. දිසානායක මහතා පැවසීය.

2015 පැවති ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා විසින් මෙම එකගතාවය පල කලත් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට විරුද්ද වී චමල් රාජපක්‍ෂ මහතාට පංච නින්දාවෙන් බැණ වැදී අගමැති ධුරය තමන්ටම ඉල්ලු බවද ඔහු සදහන් කලේය.

107 views

16 Comments to “චමල් රාජපක්‍ෂට අගමැති ධුරය දෙන්න ජනපති මෛත‍්‍රී එකග වෙයි..”

  1. NAK says:

    These are not news these are jokes.

Main News