චමල් රාජපක්ෂ ඇතුළු පහක් ශ්රීලනිපයෙන් එලවයි..
October 11, 2017 at 10:29 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් පස් දෙනෙකු දැනට දරමින් සිටින ශ්රීලනිප ආසන සංවිධායක ධුරයන් ඉවත් කිරීමට එම පක්ෂ බලධාරීන් තීරණය කර ඇත.
මෙසේ ශ්රීලනිප ආසන සංවිධායක ධුරයන් ඉවත් කිරීමට නියමිව ඇත්තේ චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමයෙන්, විදුර වික්රමරත්න මහතා හොරණ ආසනයෙන්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටියෙන්, රන්ජිත් සොයිසා රක්වානෙන්, අරුන්දික ප්රනාන්දු වෙන්නප්පුවෙනි.
මෙම පිරිස ඉවත් කිරීමෙන් පසු නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත අතර තවත් දුර්වල සංවිධායකයින් ඉවත් කර නව සංවිධායකයින් පත් කිරීම ඉදිරි මැතිවණයට පෙර සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
සේරම ඉවත් කරල යූ ඇන් පි යට සින්නක්කර විකුණලම දැම්මනම් ඉවරයි නෙ! රනිල් බාප්ප හොඳට සලකයි..
මයිතූනයා පින්ගුත්තරයාගෙ පක්ශ සාමාජිකත්වය ගනී
S.L.P.P YATATHE CHAMAL SAHA OBA SEMA JAYENA JAYA LABNU NIYATHYA.JAYA VEVA.