චමල් රාජපක්‍ෂ එපා කියා විරෝධතා.. පිරිසක් ගත්වලටත් නැග චමල් එපාමයි කියති..[Video]

July 28, 2018 at 10:41 pm | lanka C news
චමල් රාජපක්‍ෂ එපා කියා විරෝධතා.. පිරිසක් ගත්වලටත් නැග චමල් එපාමයි කියති..[Video]

ඇඹිළිපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සදහා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සහභාගී වන බවට දන්වා තිබුණද හදිසියේම ඒ සදහා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ හා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සහභාගී වීම නිසා එම ප‍්‍රදේශවාසීමහු දැඩි විරෝධය පල කලහ.

චමල් රාජපක්‍ෂ මහතාට විවෘත කිරීම සදහා ප‍්‍රදේහවාසීහු ඉඩ නොදුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු ගසක් මතට නැගී විරෝධය පෑහ.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දිනක කැදවාගෙන ඒමට පොරොන්දු වී උත්සවය නවතා දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

160 views

16 Comments to “චමල් රාජපක්‍ෂ එපා කියා විරෝධතා.. පිරිසක් ගත්වලටත් නැග චමල් එපාමයි කියති..[Video]”

  1. wahallu says:

    Superb Slaves (WAHALLU). Mun innna rataka ipadenna pinkaranna oni

    • ටිකිරි says:

      තෝ වගේ ගස් බල්ලන්ට අමතක උනාට රටේ මිනිස්සු දන්නවා එතුමාගෙ අගේ.

    • ceejay says:

      Nobody is slaves of Nobody, But people of Sri Lanka Loved Mahinda Rajapaksha more than ever before.. Because People now understand They make a mistake in the last presidential Election and They are waiting to rectified it in next Election.

    • ගන්ජ බන්ඩා says:

      සමනල ල‌ෙ‌ාල්ලන්ට වඩා වහල්ලු ක‌ෙලින් සහ නමිබුකාරය් බං

    • Dr.Janaka Withanage says:

      Ballanta ridila..

    • Dr.Janaka Withanage says:

      Toiyekuta hodatama ridila..Ranil ena uthsava valata Ranil epa kiyana minissu saha,Mahinda noena uthsava valata Mahinda ooni kiyana minissu magin niruupanaya vana deeshapaalana sameekaranaya theerum ganiima Toiyanata kohomath tikak amaarui..

    • Wijebahu says:

      They want someone to worship on there belly and knees. Not a leader.

    • කෙහෙල් ඇවරිය says:

      යූඇන්පී හරකෝ තොට සනීපද, කොමෙන්ට් ටික කියවල බලපිය

  2. Asoka says:

    මහින්ද ඇතිකරන ලද ගෝත්‍රික වහලුන් මහින්දටම ඇනයක් වෙලා. ඉතින් කොහෙද මහින්ද ඉදිරියට යන්නේ ?

  3. ratawesiya says:

    kapati balalobeenta rewatunada hetta rata diyune wenne nette gamawala inna hengeemwalata vote karana buddiya adu minissu nisayi hebeyi maitree wage pambayn, ranil wage pal horunuuth epaaaaaaaaaaaaaaaaaaaaaaoooooooooooooo

  4. galmal says:

    Wahalkame uparimaya .. shame

  5. chapa says:

    අනේ මේ වගේ පිස්සු ටිකක්.මේ ඉන්නේ නාමල් ගෝලයෝ.

  6. Raawana says:

    kohomatath, EMBILIPITIYA peththa ‘Meekiriwalata’ prasiddayi.

  7. තව ටික දවසක් යනකොට බයියගෙ වහල්ලු බයියටම කොන්ට්‍රෝල් නැතුව යනවා. මෙහෙම ගියොත් බැසිලයි, ගෝඨායි, චමලුයි හෙට අනිද්දට ගුටි කන්නත් බැරිනෑ.