චමල් රාජපක්‍ෂ ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කෙරේ..

May 4, 2018 at 10:51 pm | lanka C news
චමල් රාජපක්‍ෂ ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කෙරේ..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.

වාමාංශික දේශපාලන පක්‍ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් චමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ එම තනතුරට පත් වීමට තමන්ට වඩා සුදුස්සන් සිටින බවයි.

135 views

12 Comments to “චමල් රාජපක්‍ෂ ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කෙරේ..”

  1. asela says:

    This will be the end of the road for Pohottuwa. MR is not happy for Gota contesting the presidency since Namal will be out of the race under Gotas administration.

    We expect all srilankans looking forward for development to encourage Sajith who is a much better candidate than Chamal to contest for presidency

    • නිධන් හොරු says:

      උස නම් සිකුරිටි කොට නම් කම්කරු සජියා අපිට අපි සජියාට.
      මීට නිධන් හොරු.

    • raj says:

      You JVP guys are so scared and you spread falsehood telling these blatant lies. Do not believe anything these guys tell in comments. The bastards

    • Amda says:

      He may be matured & diplomatic
      but MR is the vote magnet
      & Gota is the brain + “wadda”
      & Basil should stay behind the screen …. pls.
      Namal & brothers …. stay back and get experience

    • Wijebahu says:

      Owu Mun kawadada rsjspakse wahal manasikathwayen godaenne?

  2. Preethi says:

    Anna minissu

  3. Keerthi Wijebahu says:

    Vasu seeya me lesthi wenne pohottuwata kelawantai. Eya thula bheda ethi karawantai. Janapathi weemata Hotabhaya Rajapakse hera wena sudussek netha.

  4. Ranjan says:

    Sajith like his father will be a play boy of LTTE Diaspora. UNP will not have a chance at an election. That is why UNP wants Presidency abolished. Paskeralingam will come again. Can you remember how this man gave money to LTTE terrorists.

  5. Deez says:

    If that is the case, better have someone from UNP as a president. Good if there will be a younger candidate. Such a move would be the end of road for Pohottuwa. We need young blood person who can do something to turn around this whole mess.

  6. soma says:

    Apita ona Gota

  7. LION voice says:

    We want Gotabaya ONLY as our 2020 President to SAVE & re- develop our motherland SRI LANKA…..jayawewaaaaa!!!

Main News