චමල් රාජපක්‍ෂ ජනාධිපතිරවණයට නාම යෝජනා දීම ස්ථිරයි…

October 1, 2019 at 10:40 am | lanka C news
චමල් රාජපක්‍ෂ ජනාධිපතිරවණයට නාම යෝජනා දීම ස්ථිරයි…

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග කියා සිටි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තත්ත්වය මෙම තීරණය ගෙන ඇත.

හෙට දිනයේ සලකා බැලෙන පුරවැසි භාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ මහතා අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා වනු ඇති බවද වාර්තා වෙයි.

යම් බාධාවක් වුවහොකත් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

144,760 Viewers

57 Comments to “චමල් රාජපක්‍ෂ ජනාධිපතිරවණයට නාම යෝජනා දීම ස්ථිරයි…”

  1. Gamini says:

    බුද්ධිමත් තීරණයක්…..!

    • Gone gota says:

      Seems to be you are still blind. So sad from one family member to a another…

      All fooling the citizens……they know that you’ll are dam fools….

    • සිරා says:

      පොහොට්ටුව දාන හැම කෙනාම කූඨ ලේඛණ චෝදනා උගුලේ හිරවෙනවා.

      • අලිබබා says:

        පොහොට්ටුවට රාජපක්ෂලාගෙන් තොර ලෝකයක් නැද්ද ? ඉතිං අනික් උන් මොකටද ඔකේම ඉන්නේ ? හොරු හින්දා වෙන කොහෙවත් යන්න බැරුවද ?

        • වෙරි සොරි says:

          බොල ගොන් හරකෝ පොහොට්ටුවට රාජපක්ෂලා විතරක් නෙමෙයි තව ඕන තරම් අය ඉන්නවා.එත් මිනිස්සු ඉල්ලන්නේ රාජපක්ෂලා නම් උඹට රුදාව හැදුනට කොරන්න දෙයක් නෑනේ.

        • Fernando says:

          තොපේ ගූ.ඇන්.පියටත් ලොන්ත රනිලා නැතුව වෙන පොන්සියෙක් නැද්ද නායකකමට. යකෝ රටේ මිනිස්සු කැමතිනං උඹට තියෙන ..කේ අමාරුව මොකක්ද?

    • PB says:

      Don’t you worry. Just in case if Ghota is prevented from coming do you think that will change the minds of the people who were going to vote for him? We can trust Chamal and we’re sure Ghota will play hisrolein the coming government. If at all the votes will go up for sympathy.

    • ටිරෝන් says:

      චමල් ශ්‍රීලනිපයෙන් ඉල්ලන්න.

    • DA Raja........ says:

      Chammal Rajapakshsa is better than Karu Jayasuriya
      Mahinda Rajapakshe is better than Ranil
      Gota Rajapakshe is better than Sajith

      It is very sad, any UNP leader cannot overcome at least one Rajapaksha

    • Udrich says:

      Lankave Rajapaksa kenek arenda vena ekek nadda rata paalanaya karanda, puduma karumayakne. Moda harakta therenne naha Mahindaya try karanne anagathe kohoma hari Naamal va raja karanda.

  2. damian speed says:

    The pohottuwa voters should even now understand the how they are fooling citizens.

    How can people trust this corrupt politicians.

    The country will not grow till this 225 is in the parliament.

    That’s why county needs a complete system change. All Rajapaksa’s are corrupted and fooling SL citizens.

    • Me3 says:

      Nothing proved. Lies, lies, and lies of misguided slaves out of 6.2M retarded.

    • john says:

      The Pohottuwa voters must carefully understand the criticalness and depth of the counter measures taken by UNP + JVP + Western Imperialists. The various naked allegations towards GR has now come to the surface. The very officers in the government and law establishments have mentioned the involvement of the UNP and JVP in putting down Gota. Its clear that before a very long steep slope, we need climb a hard cliff. During the hardships, even the leader we want may not be able to withstand the pressure at the front. The captain can be injured by enemy gunfire. Until the captain heals his 2nd level will take charge. So all patriotic sri lankans keep your aim in making the Pohottuwa led coalition win election and establish proper law and order and a firm correct leadership to economic freedom of our country.

    • Xeno says:

      Responding using your own style of “English”

      ——————————-
      The HooNP voters should even now understand the how they are fooling citizens.

      How can people trust this corrupt politicians.

      The country will not grow till this 225 is in the parliament.

      That’s why county needs a complete system change. All Sajith’s and Wickramasinghe’s are corrupted and fooling SL citizens.

  3. nimal says:

    Very sensible back-up plan

  4. Rohana Ravindra says:

    හදවතින්ම ගෝටාබය පමණයි …
    Unp ,ngo සිහින පරාද වෙන්වා . ස්තිරයි

  5. dilani says:

    Why another Rajapakse?? GR is okay but failing which Mr. Ajith Nivad Cabral is the best. If it is Chamal, people will not vote for him. Even I dont like. Satake Everywhere.

  6. Toga says:

    Most important thing is Gota is in the Game.

  7. thusitha says:

    අයි රාජපක්ෂ කෙනෙක්ම.වෙන උන් නෑද්ද.ඔය නාන්නයි යන්නෙ

    • sanath says:

      මේක රාජපක්ෂලාගේ පක්ෂයයි.. වෙන උන්ට අවස්ථා නැත. ප්ජතන්ත්රවාදය උපරිමයි. UNP වගේ නෙවෙයි මෙහෙ..

      • කොකා says:

        මිනිස්සුන්ගේ කැමැත්ත රාජපක්ෂලා නම් තොපි දැඟලුවට පලක් නැත. කලිසම උස්ස උස්සා යන බටලන්දේ ජිම්පප්පා ඇරුනම බෝලාගේ පක්ස නායක කමට සුදුසු වෙන කවුරුවත් ඕකේ නැද්ද ?

        • David Milli-banda says:

          ප්ජතන්ත්රවාදය උපරිමයි. UNP වගේ its not Hansaya (Swan)…. Its Phottuwa…… The Elephant dead.

      • sw says:

        ඉන්න රටක් නැතිවුනත් පක්ෂය තිබුනොත් ඇතිකියලා හිතන කාලකන්ණි .සහරාන්ලගෙන් ඉල්ලන් කාපල්ලා

  8. Cyril says:

    Good alternative. But Gota should be allowed to contest to see pulses of general public. All these evil acts by UNP will come to an end soon.

  9. ata-paasVsGota says:

    සා/පෙල නැති ජනපති අපේක්ශක සහ මෝඩ UNP රැල වගේද ගෝඨා ?

  10. නවරියන් says:

    අර කවුද ජෝතිර්යවේදියෙක් කිව්වා නේ ගෝඨා ආවොත් නියත පරාජයක් ලැබෙනවා දිනනවා නම් චමල් දාන්න ඕන කියලා , රාජපක්ෂවරු ජෝතිර්ය ගොඩාක් විශ්වාස කරනවා

  11. Nuwan says:

    Rajpaksha lata dhenawa nemeyi, GOTA ta dhenawa, wena rajapaksha kenek sudusu nee…

  12. damian speed says:

    That’s mean Gota has fool his voters and he does not have original document to prove his innocence.

    Our SL foolish people will never learn and they wanted to live a hard life as past.

  13. සුරා says:

    ඒක ඉතා හොද තීරණයක් ගෝඨාභය මැතිතුමන් බැරි උනොත් විකල්පයක් ඔනෑ, කොහොම කළත් පොහොට්ටුවට ජය නියතයි ,

  14. MJ says:

    Gota chandeta illanna beru unoth aanduwa minisungen gutikanawaa mee paaranam

  15. Susantha says:

    Gotabaya mahaththaya aawe nathnam api chandapolata yanne na, Awarai Dawarai Thunawerai

  16. Chanaka says:

    Chamal epo! Gita oney!

  17. wise man says:

    which one is wiser? foolish donkey or foolish man

  18. why dewiyane S.S.C wath hariyata nethi rajapaksaLama danne?
    paksaye daksa ugath aya nedda?
    DAPALLAKO G.L. PEIRIS WAGE UGATTU..NODOKIN PAULWADAYA
    JANATHAWANI THEERANA OBA SATHYI
    MEKA PALAKRANNE NETHI BAWA DANNAWA

  19. Saradiel says:

    ජනතාවගේ වැඩි කැමැත්ත ගොටාබයට

  20. ලෙබ්බේ says:

    පොහොටුවෙන් ගෝටට බැරිනම් පොල්පිත්තක් හිටවල චන්දෙ දෙන්න කියන්න පොහොට්ටුව වෙනුවෙන් එත් පොල් පිත්ත දිනනවා ප්‍රතිපල තේරෙයි චන්දෙන් පස්සේ,
    මිටිනම් කමකරුට දුවන්න පාරවල් හොයන්න වෙනවා බදුර්දීන් සම්බන්දන් එක්ක, සිංහල බොදු චන්ද 70% ක් තාම ලංකාවේ තියනවා, 25% ක් මුස්ලිම් සහ දෙමල චන්ද අනිවාර්යෙන් පොහොට්ටුවට ලැබෙනවා,

    • Retta says:

      පොහොට්ටුවේ චන්ද දායකයො පොල්පිති වලටත් චන්ඩදෙ දෙනවද?🤔😮

  21. DRS says:

    Why Chamal?

    Why can’t we have Sarath Weerasekara if Gota can’t

  22. ඉතාම පැසසිය යුතු තීරණයක්.

  23. Helaya says:

    Corrupted Rajapaksas will never ever raise their heads in this soil hereafter. Their era has passed long time back.

  24. සකලබුජං says:

    ඉතා බුද්ධමත් තීරණයක්. රටට ජයවේවා. එජාප ප්‍රමුඛ දේශ ද්‍රොහීන් ගේ පාලනය අවසන් වේවා!

  25. Nawodhi says:

    Mahinda’s three sons dreams are over. Hooooooooooooooooooo

  26. A says:

    Gota only. Nothing to say.

  27. Nim says:

    ” HODA BUDIMATH THEERANA YAK “

  28. Bandq says:

    මහේශ් මහතාට ජය

  29. Truehooha says:

    පච විමල්ලා,සමනල මංගලලා,චේන් කඩන රත්තරන් ලා,බඩු නාමල් ල,අලි අනුර ල,මැටි සජිත් ල ,කොටි රනිල්ලා
    නැතිපක්ශය මහේශ් සේනානායක මහතාගේ කන්ඩායමයි.

  30. Sirisena Yatawara says:

    If as alternative candidature of next President election Chammal is best out of best?
    We have support him.

  31. Wewagadara Appuhamay says:

    People will give landslide victory for SLPP candidature who ever regardless persons.
    While trust MR than other that UNP leaders. All political trap will come failure by legal attacks .
    The People+Power is most decisive than other “Legal-power” ?

Main News