චමල් රාජපක්ෂ ජනාධිපතිරවණයට නාම යෝජනා දීම ස්ථිරයි…
October 1, 2019 at 10:40 am | lanka C news
හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග කියා සිටි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තත්ත්වය මෙම තීරණය ගෙන ඇත.
හෙට දිනයේ සලකා බැලෙන පුරවැසි භාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකත්වයෙන් ඉල්ලා වනු ඇති බවද වාර්තා වෙයි.
යම් බාධාවක් වුවහොකත් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.
People will give landslide victory for SLPP candidature who ever regardless persons.
While trust MR than other that UNP leaders. All political trap will come failure by legal attacks .
The People+Power is most decisive than other “Legal-power” ?