චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් සමාව අයදී…
April 8, 2021 at 12:20 pm | lanka C news
තමන් අතින් පාර්ලිමේන්තුවේදී කිසිවකුගේ හෝ සිත් රිදුණේ නම් තමන් ඒ ගැන කණගාටු වන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමෙන් පසු යළි සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර ඉතා උණුසුම් සංවාදයක් ඇති වීම හේතුවෙන් සභාව කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.
Chamal kiyanne hena gobba harakek, eelanga athme ipadenne gawa pallek wela. me athmedi okkoma pin paladunna ena athme higa kanna wenawa sure. Eyage pawule anith ayatath wenne oya tikama thama sorry honde. Paw pala denawa kohomath