චමල් රාජපක්ෂ ස්වයං නිරෝධායනයේ..
December 11, 2020 at 2:10 pm | lanka C news
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම නිවසේ ස්වයං නිරෝධායන ලක්කර ඇතැයි වාර්තා වෙයි.
කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙන ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් වරයා සමග සමීප ආශ්‍රිතයෙක් වීම හේතුවෙන් ඔහුට මෙසේ ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.
මේ හේතුවෙන් චමල් රාජපක්ෂ මහතා අයවැය අවසන් වර ඡන්ද විමසීම ද සහභාගී නොවීය.
අනේ, ගිහිං උම්ම එකක් දියංකො මහින්දෙයා ට.
රට ගැන වත් හිතලා
ජනතා බලය නැතිව මිනිස්සු මරල හරි (අර 1989 වගේ) බලයට එන්න හදන උන් ඔහොම හිතනවා.
ekeku nowa 225 ma nirodayanaya weni , 225 malpani pati damanu api wala pallata yanu no dakinu.
obatumath mal pani patiyata yanna
The biging.
80 penala ugathkamath aduyi neda??? gedara gihin hamba kara gene ethi aseemitha mudalin sepa windinna boru kala ethi
රිසර්ඩ් බ්ඩුර්ඩින් ගෙ සහොදරය ආස්‍රය කරන්න එති ගිය දවස් ටිකෙ
වැඩක් නැති අය දැන් යන්න ඕනේ