චම්පා කල්හාරි මංගල දිනයේදී සැමියා ආසන්න කාමරයේ උ_වේ හිමි සමග අසම්මත ඇසුරක..-ඇතුළු තවත් අසම්මත කතා ගණනක් රන්ජන් හෙලි කරයි..

August 9, 2019 at 10:12 pm | lanka C news
චම්පා කල්හාරි මංගල දිනයේදී සැමියා ආසන්න කාමරයේ උ_වේ හිමි සමග අසම්මත ඇසුරක..-ඇතුළු තවත් අසම්මත කතා ගණනක් රන්ජන් හෙලි කරයි..

ප්‍රකට ගායිකා චම්පා කල්හාරි විවාහ වූ දිනයේ මංගල රාත‍්‍රියේ හෝටලයේදී ඇයගේ මනාලයා හෝටලයේ ආසන්න කාමරයක මෙරට ප්‍රකට හිමි නමක් අනියම් ඇසුරක් පැවැත්වූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඇය විසින්ම තමන් සමග මේ බව පැවසූ බවද රාමනායක මහතා කියා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමග සිදු කරන ලද දුරකථන සාකච්ඡාවකදීය.

ඉරාජ් වීරරත්න විසින් අදාල සංවාදය අන්තර්ජාලයට එක් කර තිබේ.

එහිදී මෙරට ප‍්‍රකට චරිත මෙන්ම විවිධ භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධයේන ආන්දෝලනාත්මක හෙලිදරවු කිහිපයක්ම රන්ජන් රාමනායක මහතා විසින් සිදු කර ඇත.

අදාල සංවාදය මෙතනින්

333 views

37 Comments to “චම්පා කල්හාරි මංගල දිනයේදී සැමියා ආසන්න කාමරයේ උ_වේ හිමි සමග අසම්මත ඇසුරක..-ඇතුළු තවත් අසම්මත කතා ගණනක් රන්ජන් හෙලි කරයි..”

  1. ගෝවින්ද says:

    ඉරාජ් කියන්නේ කුහකත්වයෙන් පිරුණු චරිතයක්. කොටුවේ හාමුදුරුවන්වත් රවටලා.

  2. මුංට ඇමතිකම් දීලා මහජන මුදලින් පඩි ගෙවන්නේ මෙවන් තුට්ටු දෙකේ වැඩ වලටද බලයේ සිටියත් වසලයන්ගේ වසල ගති සෝදා දැමිය නොහැක…

  3. puncha says:

    Ara wijayage namath mu kanawa. Anunge redda asse angili gahanne nethiwa thamange passe angili gahagena hitapan dan somath nethi eke.

  4. yvonne- chula says:

    this is a mission given by ranil managala and potti to gonja – and it’s supported by Evangelist – this how you destroy Buddhism – given such allegation to public – Buddhist people stay way from temple or change their religion or will be an atheist

  5. Asitha says:

    ranjan oyawa parlimenthuwata yeuwe anunge opa dupa hoyannatada nethnam rata wenuhen sewayak karannada kiyalawath obata notherena aka gena janathawa wechchi api kanagatu wenawa lejjai oyala gena

  6. සිංහලයා says:

    කව්රු මොනවා කිව්වත් ඉරාජ් කියන්නේ නියම බෞද්ධයෙක්.ඔහු මෑත කාලයේ පෙනී සිටියේම සිංහල බෞද්ධයා වෙනුවෙන්.එමනිසා ඔහුට ප්‍රණාමය පුදකල යුතුයි.

  7. Raja says:

    We Buddhists should wake up and dicipline the clergy instead of protecting these immoral so called monks taking refuge under the robe. Must expose these women who have sex with them. Kirivehera priest is another culprit. We should not blame the MESSENGER but blame the culprits

Main News