චම්පිකගෙන් මුරලිදරන්ට ප‍්‍රබල චෝදනාවක්..

July 26, 2020 at 10:36 pm | lanka C news
චම්පිකගෙන් මුරලිදරන්ට ප‍්‍රබල චෝදනාවක්..

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වේදිකාවට ගොඩ වී ඇත්තේ ක‍්‍රීකට් ප‍්‍රශ්ණයකට නොව ව්‍යාපාරික උවමනාවක් නිසා බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

බහුජාතික සමාගමක් ඩෝල් සමාගමේ මෙරට ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ මුරලිදරන් හා ඔහුගේ සහෝදරයා විසින් බවද ඔහු පැවසීය.

මෙරට ජනතාවගේ ඉඩම් ටික විදේහීය සමාගම්වල ලබා දීම සදහා වත්මන් ආණ්ඩුව දැනටමත් කටයුතු කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

4,001 views

65 Comments to “චම්පිකගෙන් මුරලිදරන්ට ප‍්‍රබල චෝදනාවක්..”

  1. champika apata wedak netha. murali jathika sampathak hebeyi paramparawama ihalama danawathma business karayo anduwe support eka aran bahu jathika samagam dol companye business, dakunu indiya weda, tamil eelam weda hondatama rahasin karagena yanawa. ethulathin sinhala wirodi minissu mama kundasle nisa hondata dannawa, mage putha maurlige anthonys eke class mate ethulatha api dannawa prawesamin

  2. Sadu Rathana says:

    Stop your word vomiting bloody sex maniac PATALEE and have bottle sex….

    COAL HORA….

  3. RATHANA SADUU says:

    NEDDAKIN CHANDA HINGANNA PARA HORA PATALEE…

    THU NODAKIN KALAKANNI MOONA….

  4. kirihami says:

    කෝ මේ සංගක්කාර බේරා ගන්න කඩේ ගිය NGO සෙට් එක මුරලි වෙනුවෙන් කථා කරන්නේ නැහැ වාගේ

Main News