චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනක් අත්අඩංගුවට…?

December 22, 2019 at 2:10 pm | lanka C news
චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනක් අත්අඩංගුවට…?

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අතින් සිදු වූ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි දිනවලදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යයි වාර්තාවේ.

2016 වසරේ මෙම අනතුර සිදුවූ පසු රියදුරැ ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නැවත විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මෙම සිදුවීම් විමර්ශනය සඳහා වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු වහා යොදවා ඇති බව හෙළිව ඇති අතර එම අනතුර යට ගැසීම සඳහා ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනකු නියෝග කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබිණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් සහ ඉහළ පොලිස් නිලධාරියෙකුට මෙම චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් අවශ්‍යතාවය මත අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

45 views

17 Comments to “චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනක් අත්අඩංගුවට…?”

  1. ලෙබ්බේ says:

    මේ අහිංසක පොලිස් නිලධාරීන්ටත් සුවිස් තානාපති කාර්යාලයේ පිහිටයි,

    • Ajith says:

      මේවගේ දේශපාලුවන්ට ගොට්ට අල්ලා අහිංසකයන් තලා පෙලන පොලිස්කාරයන්ට මතක හිටින්න මෙවැනි දේ කිරීමට පවා බයහිතෙන අන්දමේ දඬුවමක් නියම කරන්න.
      නැත්නම් අපේ රට කිසිදාක හදන්න බැරිවෙයි.

    • Susil says:

      This is a good lesson for all the public servants going after any politician!

  2. gamarala says:

    රනිල්ට කඩේ ගිය එකේ ප්‍රතිපල දැන් විදපල්ලා උබලව බේරගන්න බැරිවෙනවා

    • Nishani says:

      aye eka paththak gana hithanne anith un hondaida Lasantha , thajudeen wimala ge gedera kolla mewath nadu ahala daduwam kerannwa hondai

      • Janaka says:

        Thope aanduwakne pahugiya avurudhu hatharayi maasa ekoleheyi thibune.
        Umbata dhandha mathak wenne ewata nadu dhanda?

        • Nishani says:

          Aye ridunada byyanta bohoma amarui athth kathakeranakota dan ublata MCC ginum ehema hondai ne
          baduth ganan giya anduwata wada dan saneepada????

      • don katugampala says:

        deela thibuna avurudu 41/2 di eva karanna thibune none. jandipathvaranen paradinna une u.n.p j.v.p karayo karapu boru veda hinda 3% akka andanna epa denvath veradi hadamu.

    • ඉත්තෑවා says:

      රනිල්ට කඩේ යන ගමරාල නැමති දාර ජෙප්පෙක් බොරුව සමාජගත කරන්න උත්සාහ කරනවා.

    • ජෙප්පා says:

      ධනපති රනිල් හාමුට කඩේ ගියපු උන්ව අපි ආවොත් කෙලින්ම හිරේ දානවා.
      සියලු ධනපතියන්ව හිරේ දාලා උන්ගේ ව්‍යාපාර ගිනිබත් කරනවා.
      ධනපතියන්ට යන්න හදපු අධිවේගී මාර සියල්ල කාබාසිනියා කරල දානවා.

  3. Angoda Buva says:

    මොහුන් වහා අත්අඩංගුවට ගෙන නීතිය අකුරටම කියාත්මක කල යුතුයි.

    දේශපාලකයන් වෙනුවෙන් කඩේ යන සියලු නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය කියාත්මක කල යුතුයි. එය එවැනි සියල්ලන්ටම අගනා පාඩමක් වනු ඇත.

  4. Siri says:

    පිරිත් කියලා සෙත් පතන්න…..

    බුදු දහම මේ තරම් අපහාසයට පත් කරන්න එපා…..

    හැම එකටම සෙත් පිරිත් කියන්න පටන් ගන්න එපා…..වැරැදි නැතිනම් නම්බුකාර විදියට නිදහස් වෙලා එයි…

  5. හාවා says:

    බළල්ලු දන්නෙ නැහැ නේ කොස් ඇටේ ගන්නකොට අත පිච්චෙන බව . මීට පස්සෙ මතක තියා ගනියි .

  6. සරා says:

    මෙම නඩුව ‌ෙපොලිස් ‌ෙදෙපාර්තමේන්තුවටම ‌ෙඓතිහාසික පාඩමක් ‌ෙවෙනවා.දුප්පත් අහිංසක මිනිහෙක් ‌ෙපොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් කරාම ඒක ‌ෙබොහෝ ‌ෙවෙලාවට ප්‍රබලයාට වාසිවන විදියට තමයි ලියන්නේ.ඒවගේම සමහරවිට පැමිනිිිිිල්ල ලියන්නේ නැහැ.මින් ඉදිරියට ප්‍රබලයාගේ පැත්ත අරගෙන වැරදි විදියට ලිවිම ‌ෙහෝ ලියා ‌ෙනොගැනිම කලහොත් එම නිලධාරියාට අවසානයේ කව්රුවත් නැහැ.තමන්ගේ ආන්ඩුවෙිදි නඩු වැරදි විදියට ඇහුවොත් ඒක අලුත් ආන්ඩුවෙිදි නැවත අහන තත්වයක් තියෙන නිසා සියල්ලටම ‌ෙහොද පාඩමක් ‌ෙවෙිවි.

  7. pakaya says:

    ඔවුන් අවශ්‍යතාවය මත අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව…ane huke nannane

  8. Yackandandah says:

    තාජුදීන්ගේ කේස් එක යට ගහපු පොලීසියේ අයත්
    අල්ලාගන්නකෝ

  9. janaka says:

    අනේ සර් ඔය වගේම පොලිසියේ විනය හා කාලක්‍රියා අංශයටත් එන්නකෝ? මෙතන ඉන්න සල්ලාල දුෂිත අද්‍යක්ෂ රොහාන් ප්රෙමරත්නගෙන් බේරෙන්න බැහැ පොලිස් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා. මේ පොර වංචා දුශන කාර්යාංශයේ ඉන්දැද්දීත් සායක් ඇඳගෙන කවුරුහරි ආවොත් ඉතින් බලන්නෙම ඒ ගැනීව ගෙදර අරන් යන්න. දික්කාසාද වෙන්නේ නැතිව තමයි අන්තිම බිරිඳව කසාද බැඳලා තියෙන්නේ. ඒකත් දික්කසාද වෙලා. කලිනුත් කසාද කිහිපයක් කරගෙන කලින් බිරිඳට දේපල වංචාවක් කරලා නුගේගොඩ උසාවියේ (SPL 362/17) නඩුවකුත් තියෙනවා.

Main News