චම්පිකගේ දාර බේගලයක් පොහොට්ටුවෙන් හෙලි කරයි..

February 23, 2020 at 6:26 am | lanka C news
චම්පිකගේ දාර බේගලයක් පොහොට්ටුවෙන් හෙලි කරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මුද්‍රණය කළේ අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද්‍රණාලයක බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පත්‍රිකා සියල්ල මුද්‍රණය කරනු ලද්දේ දෙමටගොඩ පිහිටි මුද්‍රණාලයක බවයි.

2005දීත්, 2010දීත්, 2015දීත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සියලු මුද‍්‍රණ කටයුතු කලේ එම මුද‍්‍රණාලයේ බවද ඔහු පැවසීය.

රනිල් ඇල්විටිගල මහතාට අයත් ‘Print & Print’ නම් මුද්‍රණාලයේ මෙම කටයුත්ත සිදු වූ බවද ඔහු කියා සිටියේය.

චම්පික රණවක මහතා විසින් කරන ලද ප‍්‍රක‍්‍රශය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

26,554 Viewers

9 Comments to “චම්පිකගේ දාර බේගලයක් පොහොට්ටුවෙන් හෙලි කරයි..”

  1. Sam the Man says:

    මුසාබස් කියන්නෙ වසලයෝ….

    • Alapaluwa says:

      මු ඉතින් අර අහිංසකයාව හප්පලාත් නැ කියාපු කාලකන්ණි හොර මානසික කමආශාවෙන් පෙළෙන ලෙඩෙක් නේ මුට හොඳ බෙහෙත් තිබෙනවා ළඟදීම ලැබේවි ඒවා.

    • Alapaluwa says:

      මු ඉතින් අර අහිංසකයාව හප්පලාත් නැ කියාපු කාලකන්ණි හොර මානසික කමආශාවෙන් පෙළෙන ලෙඩෙක් නේ මුට හොඳ බෙහෙත් තිබෙනවා ළඟදීම ලැබේවි ඒවා. බලාගෙන සිටපන්

  2. kawinda says:

    meka ada pamanak nowei edaa indalama keliye pattapal begal bawa muge yaaluwo hithawaththu wela hitapu aya niladhaarin sevakayo nedeyo pakshe kattiya kiyanawa. meka amaaruwe wetila inna welaaweth purudda atha erala nehe. nedakin… hendigewilaama pala.

  3. බන්ඩා says:

    පච රණවක අමු පචයෙක් බව බහුතර ජනතාව දන්නවා. මුගෙ පච එජප හරක්ටම හොඳය්.

  4. රටවැසි says:

    පචයා , පචයා ම බව ඔප්පු කල බවයි , පපර පපර පෑං ……………….

  5. ඇත්ත යථාර්ය says:

    බොරුවක් කියාා අපහාස කළාට ‌මෙයාට විරුද්ධව පහාස නඩුවක් දැමිය යුතුයි. චම්පික රාජපක්ෂලට තරකින් ඉන්නේ. පචයාට දජුවම් කළ යුතුයි.

  6. David Milli-banda says:

    Election atha langa……දාර බේගල kaalayak atha langa.
    Begal factory in full production

    Waiting after the elections to make this bugger in Jumpers for misleading a Public Officer and the Court

  7. ගරසරප says:

    මෙන්න තව ලුනු ඇබුල් ටිකක්…

    ඔය ප්‍රින්ටින් මැසිම හදල තියෙන්නෙ රත්තරං වලින්. රනිල් ඇලිවිටිගල කියන්නෙ මහින්දගෙ දුර නෑයෙක්. බැසිල් ලග ඉන්න කෙනෙක් තමා ඔය ප්‍රින්ටරියෙ බිල් ගෙවන්න මලුවල දාල සල්ලි අරන් එන්නෙ.

Main News