චම්පිකගේ දික්කසාද බිරිද සියල්ල හෙලි කරයි.. හඩමින් අන්තර්ජාලයට වීඩියෝවක්…

January 14, 2020 at 12:02 am | lanka C news
චම්පිකගේ දික්කසාද බිරිද සියල්ල හෙලි කරයි.. හඩමින් අන්තර්ජාලයට වීඩියෝවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පක රණවක මහතාගේ වෙන්ව සිටින ඔහුගේ හිටපු බිරිඳ රේණුකා ප‍්‍රනාන්දු මහත්මිය විසින් සමාජජාලාවලට වීඩියෝවක් නිකුත් කර ඇත.

එමගින් ඇය සඳහන් කරන්නේ මේ දිනවල තම පවුලේ සාමාජිකයන්ට අපහාස කරමින් මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවමින් ඇති බවයි.

මේ හේතුවෙන් තම පවුලේ කිසිවකුට පාරක යාමට විදිහක් නැතැයිද ඇය සඳහන් කරයි.

තමන් මෙන්ම තම දියණියන් දෙදෙනා ද මෙනිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද ඇය සඳහන් කරන්නීය.

මම අසිනි රණවක. පාඨලී චම්පික රණවකගේත්, රේණුකා ප්‍රනාන්දුගේත් බාල දියණිය.අපේ අම්මා කියන මේ කතාවට කරුණාකර සවන් දෙන්නැයි කාරුණික, වැදගත් මිනිසුන්ගෙන් ඉල්ලමි. මේ රටේ ක්‍රියාත්මක වන පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් අපේ අම්මා තරම් අපහාස විඳින ලද වෙනත් ගැහැනියක් ඇතැයි මම නොසිතමි. එසේම මේ දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකිය. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් අපව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇත. අපට පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර තිබේ. ඒ නොමිනිසුන්ගෙන් අහන්නට ඇත්තේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි. ඇත්ත ලොවට කියන්න යැයි අම්මාට කිවූ හැමවිටම ඇය කීවේ, ඔවුන් ඔය කියන කතා කවුද විශ්වාස කරන්නේ කියාය. තාත්තා කීවේ මඩවලට උත්තර දෙන්න ගියහොත් ඉවරයක් නැති බවත් හොඳම දේ අපේ දේවල් අපේ පාඩුවේ කරගෙන යාම බවත්ය. නමුත්, ඒ මඩ වැඩිදෙනෙකු පිළිගන්නා ඇත්ත බවට දැන් පත් වී ඇත. එපමණක් නොව ඒවා මත අධිකරණය කටයුතු පවා ආරම්භවන තැනටම තත්ත්වය දුරදිග ගොස් තිබේ. ඇත්ත කතාව ලොවට කිව යුතු යැයි අම්මාත් අපත් තීරණය කළේ ඒ අනුවය. කරුණාකර අපේ අම්මාගේ කතාව අසන්න. (මෙහිදී අපේ අම්මා වීඩියෝ පටය යැයි වැරදි ලෙස හඳුන්වන්නේ එක්නැලිගොඩ මහතා විසින් ලියුවා යැයි කියනු ලබන වෙබ් ලිපියයි. එය නිවැරදි කරමින් අලුතින්ම ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය යැයි අපි සිතුවෙමු)ස්තූතියි. අසිනි රණවක

Gepostet von Asini Ranawaka am Montag, 13. Januar 2020

164,494 Viewers

32 Comments to “චම්පිකගේ දික්කසාද බිරිද සියල්ල හෙලි කරයි.. හඩමින් අන්තර්ජාලයට වීඩියෝවක්…”

  1. Jehan says:

    She’s been threatened and got this statement. We were her neighbours in Negambo when the time she was carrying textiles to make dresses while tChampika without giving her any support walking with a file in his hand in front of her. The neighbours knew the fights they had and Champika’s late mother in law used to tell us all the bad behaviour and problems of this man. Later they moved to Himagama.

    • Anju says:

      If u personally knew this & reading all the stuff abt Pacha i believe all allegations abt him (pacha) are correct.
      In that case this woman- his exwife is a really good actress & is a crooked woman.

    • Ratavesiya says:

      Madam, as you state, if this is a totally fabricated story, then why don’t you file a court case against Ajith Prasanna since he refers to you by your name.

      You further state in your video that you divorced from Champika due to minor differences! Is it true? Who obtain a legal divorce from the spouse due to trivial personal differences?

      You contradict your own statement when you sing eulogy about Champika while accusing him of minor vices.

      Physician heal thyself first!

    • Lee says:

      Evolution of a Patriotic
      Champika in 80 ies
      1- Mother land
      2. Mother
      3. Wife
      Champika Today
      1. Power
      2. Power
      3. Money
      4. Badu

    • Susil says:

      Mrs. Ranawaka!
      Did you cry like this when your ex-husband injured a young boy and ran away?
      How come you say that he’s a caring person?
      Nonsense!

  2. gunawath says:

    අනේ පව්. ඇයි මේ සත්ගුනවත් පුරුෂයා ගෙන් වෙන් වුනේ.

    • නොදකිං says:

      මෙයා රේණුකා, එක්නැලිගොඩ ට කතා කලේ නිර්මලා . ගෑනු දෙන්නෙක්ද ?

  3. ඉත්තෑවා says:

    ගෑනි කියන්නේ එයා දන්නා ටිකනේ.
    ඉතිරි ටික ගැන යම් හෝඩුවාවක් අවශ්‍ය නම් ගොන්ජගේ හඩ පටයකට සවන් දෙන්න.

  4. Roy says:

    චම්පිකට මේවගේ මඩ ගැහිලි පිටිපස සිටින්නේ මුස්ලිම් දේශපාලකයන් සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ලු.

    • N.Perera says:

      Champika kiyan-nay jaathi wadayek-jathika hela urumaya web site eka balanna, Sinhala jaathi waadiyek, mu double acting, mu dan TNA ekata kaday yana ekek, mugay nama ranawaka apuhamy. mooth ara Ravi-Karunanayagam waagay nama wenes kara gaththa ekek.

  5. Rata Wenuwen says:

    මෙවැනි දේශපාලුවෝ මුලු සමාජයෙන්ම තුරන් කලයුතුයි

  6. Amda says:

    ඉතින් අනේ එක්නැලිගොඩයට ඔයා කිව්ව කියලනේ පොර ආටිකල් එක ලියල තියෙන්නෙ, සාක්කිත් එක්කම

  7. chanda says:

    චම්පික ඒ කාලේ එකට සිටි සුජිත් අක්කරවත්තටත් තැලුවා, එලෙව්වා. අක්කරවත්ත පස්සේ සිරිකොතේ ආගමික අංශයට ගියා ඒ කාලෙම.,හොදට සිටි මාදුළුවාවේ ශෝබිතත් ගෙනු කෙස් නිසා අවසන් කාලේ ජාතියට විරුද්ධ පැත්තේ හිට ගන්න තැනට ඇද දැම්ම රවීලා, කාමුක කුපාඩි වැඩ නිසා චම්පිකත් කරපු අපරාධ වසාගන්න ගූnp ගොදුරක් බවට පත් උනා. මේ යන්නේ ඒ පාරේ…

  8. raju says:

    champika hora gediya.. unp eke loku post eka ganna danma idala wada neda?

    wife dala adawala. minisun ge anukampa ganna..cahmpika thmai hodama kapatiya

  9. Rohan says:

    එතකොට මේවා බොරුද? https://www.youtube.com/watch?v=FCGIjulbRIQ චම්පික රණවක විසින් ප්‍රගීත් එක්නැලිගොඩ වගේම කර්නල් දයා රත්නායක අතුරදන් කළා

    කවුද ඇත්ත කියන්නේ?

  10. හිටං says:

    දිට්ටදම්මෙ අනුන්ගෙ පවුල් කඩන්න උදව් කරපු එකෙක් …උන්ට කෙලවෙලා අඩනවා තොපිට හොද වැඩෙ…

  11. Politics says:

    This is a paid advertisement by UNJVP.

    This is what the money can do….

  12. Politics says:

    This is a paid advertisement by UNJVP.

    This is what the money can do….

    We never want to disrespect you or your children.

    Neither we want to hear Ajith Ranasinghe mad fellow…

    But your ex husband himself had given us his wild type of behavior..

    He should never be a leader of our country..

  13. damian says:

    ඔය ලිපිය පල උනේ බොහෝ කලකට පෙර එජාප ඊ නිවුස් එකේ ​. ලිව්වේ එක් නැලි ගොඩ නැමැති කෙනෙක් බවයි කියන්නේ. ඒ ලිපිය පල වෙන කාලේ චම්පික රාජපක්‍ෂ කඳවුරට සහාය දෙමින් හිටියේ.

    ඕක පට්ට ගහපු නිවුස් එකක්. දැන් මොකද මේ මැතිනිය ඉදිරියට ඇවිත් තියෙන්නෙ ?
    එක් නැලිගොඩ කේස් එක ඔප්පු වී නඩු වැටෙන්න යන නිසාද ?

  14. Jay says:

    There was a massive campaign let by NGOs ,UNP ,JVP to get this voice cut done by ex wife of Champika.

    We never want to listen to Ajith Aprasanna.

    But your husband has proved , that he is a wild type.

    Anyway dear Madam … you also can’t make us fool … Keep your money and enjoy with it.

  15. මිනිස්සුන්ට මඩ ගහන උන් ඒවගෙන් පවුල්වලට වෙන හානිය ගැන හිතන්නෙ නෑ.උනුත් අර කුලියට මිනීමරන උන් වගේමයි. මිනිහෙක් මරද්දි එයින් ඒ මිනිහගෙන් යැපෙන පවුලට වෙන හානිය බලන්නෙ නෑ . ඉතින් ඒ විදිහට ගත්තම මුන් දෙගොල්ලොම එකයි.

  16. Sanka says:

    Don’t trust Champika. Now another missing persons details has leak out from the phone conversation between Ranjan and Shani.
    According to Shani it was done on Same day and same team .

    So this may be a desperate attempt to show Champika is a good Husband and good farther.

    Watch out Mahinda, he may hide the files again as before regarding these cases.

  17. අනේද කියන්නේ says:

    ඒ නම හරියට මතකත් නෑ…..ඒ කියන්නේ වැඩේ වෙලා///

  18. Saman says:

    නඩු දාන්න කරුණාකරල

  19. Saman says:

    FB වීඩියෝවලින් ප්‍රශ්න විසදෙන්නෙ නෑ
    නඩු දාන්න

  20. NAK says:

    Sad…. isn’t it!

  21. MD says:

    Tamange Mudal labena Marga Wahenakotada Manussaya sathgunawath wune.Me wage Baryawan Ratatama wipatak.Mini marala hari salli labenawanam me ganunta kisima ganak naha.Pawkariyo

  22. exUNPer V says:

    එහෙනම් ඒ වගේ උතුම් මිනිසකු ගෙන් දික්කසාද උනේ මොන මෝඩ කමකටද නෝනේ?

  23. p.d goonawardena says:

    මෙම ඉස්ත්‍රිය බොරු කියන හැටියක් පෙනේ ……..කෞරුහරි බල කරලා තියෙනවා මේවා කියන්න කියල…..ලෝක පුජිත කුපාඩියෙකුට චරිත සහතික දෙන්න එපා….

  24. mark says:

    This is a personal issue , whats your issue. They have lived decently. So dont put the family into disrepute.

  25. පියරතන says:

    කතාවෙන් පොත්පත් මගින් කෙප්ප පතුරුවලා ජාති ආගම් භේද වපුරලා ඒ ලබපු ප්‍රසිද්ධිය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඪ වූ තුට්ටු දෙකේ දේශපාලුවකුට මෙලොවදීම කලකම් ඵල දෙන දිට්ඪ ධම්ම වේදනීය කර්මයට මෙය කදිම උදාහරණයක්.

  26. gobbaya says:

    pada-lee ranawaka oyata puke eriyee nedda?

Leave a Comment

Main News