චම්පිකගේ මෙගා මයින්ඩ් උත්සවයේ මෙගා ඩිනර් බිල ලක්ෂ 35යි…?

July 21, 2018 at 10:33 pm | lanka C news
චම්පිකගේ  මෙගා මයින්ඩ් උත්සවයේ මෙගා ඩිනර් බිල ලක්ෂ 35යි…?

අනුරාධපුර සංවර්ධන සැලසුම සාකච්ඡා කිරීමට චම්පක රණවක ඇමතිවරයා ‘මෙගා මයින්ඩ්ස්’ නමින් කැඳවා තිබූ වැඩසටහන පසුලිය 19 දින අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසොර්ට් හෝටලයේදී පැවැත්විණි.

ඒ සඳහා සහභාගී වන ලෙස ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන්ට සහ විවිධ සංවිධාන නියෝජිතයන්ට දුරකථන ඇමතුම් ලැබී ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ රැස්වීමට පෙර සතියේ ඊට සහභාගී වන්නැයි බල කර තමනට දුරකථන ඇමතුම් 15ක් පමණ ලැබුණු බවකි.

කෙසේ හෝ 1000 පමණ පිරිසක් රැස්වීමට සහභාගී වී තිබූ අතර පැමිණි එක අයකුට රු 3550 බැගින් වියදමක් දරා රාත්‍රී ආහාරය සපයා තිබුණි.

එනම් මෙගා මයින්ඩ් වැඩසටහනේ රාත්‍රී ආහාරයට පමණක් ලක්ෂ 35 කට වඩා වියදම් කර ඇත.

113 views

8 Comments to “චම්පිකගේ මෙගා මයින්ඩ් උත්සවයේ මෙගා ඩිනර් බිල ලක්ෂ 35යි…?”

  1. චේතියසේන says:

    මෙගාපොලිස්- මෙගාමයින්ඩ්ස්- මෙගා පචර්ස් – මෙගා බිල්ස්!

    😄

  2. Nimal R says:

    පච රණවක මෙගා පරිමානෙන් ගල් අඟුරු කොමිස් විතරක් නෙවෙයි මේවයිනුත් කොමිස් ගහනවා . මේ වගේ අපතයෝ පාර්ලිමේන්තු යවපු හරකුන්ට බූ වල්ලෙන් තලන්න ඕනෑ

  3. desta says:

    meya mega wedakaranne accident karala penala yanawa mega pachaya

  4. unmaadaa says:

    Why mega lies ?

  5. saman says:

    pissa moo pissa moo pissu poosa moo. pacha ranawaka.mongal .

  6. මට මතක නෑ says:

    අමුම අමු පිස්සෙක්.ආසන පනවල තියෙන්නෙ පච මයින්ඩ් මුදුනෙම ඉන්න ආකාරයට.මොලවලට කරන්ට් අල්ලපු එකේ පාපය පලදීගෙන එන වෙලාව​,අප්සෙට් මයින්ඩ්?

Main News