චම්පිකගේ රියදුරා අත්අඩංගුවට ගන්නැයි දන්වයි…

December 19, 2019 at 3:00 pm | lanka C news
චම්පිකගේ රියදුරා අත්අඩංගුවට ගන්නැයි දන්වයි…

පසුගිය රජයේ හිටපු ඇමති චම්පික රණවක මහතාගේ රියැදුරා ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගන්නා ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරේදී තමන් විසින් වාහනය පැදවූ බවට පිළිගත් එම රියදුරාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මෙම දැනුම්දීම කර ඇත.

මෙම රියදුරු ගාල්ල ඉමදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

107 views

6 Comments to “චම්පිකගේ රියදුරා අත්අඩංගුවට ගන්නැයි දන්වයි…”

  1. උඹත් වමාරපන් පුතේ සුදුවෑන් කිඹුල්ලු වගේ මයෙ අම්මා…🤗

  2. Awaneethiya says:

    Why delay? He should have been questioned before Champika was arrested and remanded! Now evidence could be fabricated according to the present situation.

    • Boo says:

      Please explain how evidence can be fabricated now after arresting the driver. If the driver was arrested earlier can’t they fabricate evidence if they are as corrupt as previous regiment?

      Are you admitting the police do fabricate evidence if so you have to admit the same police that existed only a few weeks ago were fabricating evidence against opposition MPs?

      This whole case is about Champika fabricating false evidence anyway. Just let Champika prove his innocence. If the courts system in Sri Lanka is not trustable please move to a better country.

  3. පොඩි එකා says:

    දැන් ඉතින් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා බලා ගන්න පුළුවන්…

  4. 🤣🤣🤣🤣👀😥😥😥 says:

    ඩ්‍රයිවර් වාහනය එලවන්නේ ඇමති එයා හිතා
    ඇමති පිටුපස ඉඳ ඉන්නේ ලැබෙන පගා හිතා
    දෙන්නම ඉගිලෙන්නේ කෙරුමො හිතට හිතා
    වැරදුනු තැන ලොකුකම නීතිය හංගනුම හිතා

  5. අනික් වැරදි කෙසේ වෙතත්, අධිකරණය නොමග යැවීමට නම් චම්පක ලොක්කටයි, බොරු රියදුරාටයි කිසිම සමාවක් ලැබෙන එක්ස්ක් නැහැ..
    කාට කාටත් හොද පාඩම..