චම්පිකගේ වැය ශීර්ෂය පැරදුවේ අපේ හයිය පෙන්වන්නයි..- එජාප පසුපෙල කියයි.. අවසන් ඡන්දයේදී කරන දෙයත් කියයි..

April 1, 2019 at 11:20 am | lanka C news
චම්පිකගේ වැය ශීර්ෂය පැරදුවේ අපේ හයිය පෙන්වන්නයි..- එජාප පසුපෙල කියයි.. අවසන් ඡන්දයේදී කරන දෙයත් කියයි..

ඇමැති පාඨලී චම්පික රණවකගේ සහ ඇමති වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජය කරන ලද්දේ ආණ්ඩුවට රතු ලයිට් එකක් පෙන්වීමටත් පසුපෙල මන්ත්‍රීවරුන්ගේ හයිය පෙන්වීමටත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හබරණ පළුගස් වැව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ නමුත් අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේ දී එය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබා දෙන බවත් වැය ශීර්ෂ දෙකක් පරාජය කරවන ලද්දේ රතු ලයිට් එකක් පෙන්වීමට බයක් බවත් මන්ත‍්‍රීවරයා කීය.

අවසන් ඡුන්දයේදී ජයග්‍රහනය ගැන කිසි සැකයක් තියා නොගන්නා ලෙසත් එය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

27 views

6 Comments to “චම්පිකගේ වැය ශීර්ෂය පැරදුවේ අපේ හයිය පෙන්වන්නයි..- එජාප පසුපෙල කියයි.. අවසන් ඡන්දයේදී කරන දෙයත් කියයි..”

  1. RANNAPONIL says:

    NIYAMA RANIL TYPE, ANNUGE EVATA LAKUNU DAGANNA REDINATHUWAME WEDAKARANAWA

  2. සිරා says:

    දැන් චම්පික විදුලි ආඳාට කරට් වැදිලා වගේ

  3. Saradiyel says:

    රනිල් මහත්තයෝ වැයශීර්ෂ පරාද කලාට විපක්ෂයට බණින් නැතුව ඔබගේ ගොලයෝ හදාගන්න.

  4. Tikiri says:

    පලාත් සභා හා පලාත් පාලන ආයතන යන්ට වැටුප් ගේවීම ට නොහැකිවීම ගෑන ආණ්ඩුවම වගකිව යුතුයි.

  5. REAL MAN says:

    Respect to UNP back benches….Pls do not believe this ” SIURU HORA ” for ever…..He is bloody mad man who thinks he is the man for the country…. Always promoting his degree certificate but had never worked anywhere..

    All the projects are either last regime started or UNP projects… Not a single projects done by him though he holds lots of portfolios.. .

    Let him find his own way and do not give our party to him… He is having Only big mouth with useless words.

    Not a 500 vote pack with him….

  6. john says:

    Balu katai , Pada gandai witharai oya kalakanniyage…..

Main News