චම්පිකටත් ආණ්ඩුවට පාර කාපට් කරයි.. අගමැතිගෙන් ලිපියක්..
May 18, 2022 at 3:00 pm | lanka C news
සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත.
රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිගේ එකඟතාවය මෙහිදී පළ කර ඇත.
අගමැතිවරයා විසින් යොමු කරන ලද ලිපිය මෙසේය.
Useless reply, no commitment or timeframe, nothing.Rajapaksas are planning their comeback. Ranil is giving them the much required breathing space.
Mr.නෑනෝ NoNo
මේ ජෝකරයාට පැවරී ඇති කාර්යය නෑ.නෝ No.No කිය කියා ඉන්නා එකයි.
ඔන්න ගලඋඩ කහපාට කටේ සද්දෙ ඒවි බලපල්ල බොරැදකියල
නිර්පාක්ෂිකයි කියන ඔය අරගලයේ හැම සටන් පාඨයකින්මකියන්නේ පාලකයාට ගෙදරයන්න කියනවා මිසක් වැරදි වැඩ වලට පාලකයන්ට (බරපතල) දඩුවම් කරන්න පුළුවන් ශක්තිමත් වියවස්තාවක් නිර්මාණය කරන්න කියලා එක සටන්පාඨයකින් වත් කියවෙනවාද කියලා.
අපි බලකලයුත්තේ හොඳ ශක්තිමත් වියවස්තාවක් සම්මතකරගන්න කියලා මිස, නැතිව පාලකයා වෙනස්කරගන්න පමණක් අරගල කරන එකෙන් වැඩක් නැහැ.
Dear Brother … rogues will not initiate that. therefore the solution is to remove them and institute the required. thanks.
Yes, we need to make a national policy where no politician can alter. There should be experienced and expert professionals in it. Judiciary and police should be independent so that politicians cannot give orders to them just like what happened on 9th May. With the revision to the constitution, good and senior officers in the administrative service should help to revise rules so that there will be hardly any loopholes to steal. Administrative officers already maintain their honour without complying with underhand dealings of politicians. Have you ever noticed the existing parties showing any interest to stop such underhand activities?. None of them did not will do. That’s why we need a new system at which a few members of the current parliament also may have space. But a very honest few only.
Mr PM
You have a job to do
Don’t waste time on these nincompoops
Get on with your job of trying to eliminate queues
People are not asking to reduce prices
It is goods they want
The assholes can wait where they are
Rajapaksas money handling was the main reason for the lost economy of the country. They mismanaged the finance on their own without professionals. Basil was controlling almost everything but without any sense of economics. Still lot of fools are in the cabinet and the government spending spending a lot for them for nothing.
These politicians are absolutely foolish bunch of goons even not fit enough to do a tea boutique. People who have normal brain capacity and also the wise ones who hold important positions have also been fooled to watch these clowns’ comedy shows out of our expense. Either they should be beaten or we should get beaten.
බයියොන්ගෙ රනිල් සර්.. බයි අලි පැටවු
පා.ච.රණවක පක්ෂ කීපයකටම පැන්නා. මූ හිතාගෙන ඉන්නෙ ලෝකෙම උගතා ඌ කියලයි. මෙදාපාර සෙට්වෙන්නෙ මොන කරණමකටද?
Kiyala wadak naa ……………. Get back his money in PANAMA
පැනමා පේපර්ස්………
මේ හොර තක්කඩියානං අාන්ඩුවට ගන්න එපා.
එහෙම වුනොත් ඊට වඩා හොදයි සෝමාලියන් පයිරේට්ස්ලට රට බාරදෙනවා.
ඔන්න ගලඋඩ කහපාට කටේ සද්දෙ ඒවි බලපල්ල බොරැදකියල
රනිල් සමග එකතු වෙන සියල්ලම කමබා හොරු.
BY INVITING CERTAIN INDIVIDUALBLE BY RANIL WICK OF PRIMER IS NOT SOULATION FOR ONGOING CRISIS. We wanted real forces, who are demand society changes which that could be represtantives those social classes has to in proposed govt composition is that essintials .