චම්පිකට ඇප නොදෙයි… නැවතත් මාංචු දමා වැලිකඩට දක්කාගෙන යයි

December 19, 2019 at 11:59 am | lanka C news
චම්පිකට ඇප නොදෙයි… නැවතත් මාංචු දමා වැලිකඩට දක්කාගෙන යයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙසැම්බර් 24 වන දින දක්වා නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඒ මහතා අධිකරණය නොමග යැවූ බවටත් රිය අනතුරක් සිදුකර පලා ගිය බවටත් නොසැලකිලිමත්ව රිය පැද වු බවටත් චෝදනා එල්ල වී ඇත.

273 views

44 Comments to “චම්පිකට ඇප නොදෙයි… නැවතත් මාංචු දමා වැලිකඩට දක්කාගෙන යයි”

  1. Rupe says:

    Must send this sick man for a mental checkup. To inform general public about the real Champaka

  2. වරදට දඬුවම නියතයි says:

    මම හිතුවේ මූ තම වාසියට දේශද්‍රෝහී පිලට පැන්නට මොළේ තියන, බුද්ධිමත් එකෙක් කියල. බලාගෙන යනකොට මුගේ මොලෙයි බුද්ධිමත් කමයි ඇමතිකමේ අහංකාරකමෙන් වැහිලා. තමුන් ගිය ගමන මොකක් වුනත් අනතුර සිදුවූ වහාම පොලිසිය දැනුවත්කරලා නීතියට අනුව තුවාලකාරය රෝහල්ගතකරන්න තමන්ගේ යුතුකම පැහැරහැරලා පැනලා ගිය බයගුල්ලෙක්. නිවැරදිව එම අවස්ථාවේ ක්‍රියාකලානම් තත්වය වඩා හොඳින් කළමනාකරණය කරගත හැකිව තිබුණා. මේ සිදුවුණා අනතුරේ වැරදිකරු බයිසිකල් කාරය බව පෙනෙන්න තියෙද්දී මූ පැනලා ගියේ කැබ් එකේ කුඩු හෝ යම් නීතිවිරෝධී දෙයක් තිබුණද?

  3. Anoosh says:

    WEAK people “Revenge”, STRONG people “Forgive” and INTELLIGENT people “Ignore”.

  4. Third Party says:

    “Pirith” pawa awabhavitha karana ratak meka. Ekneligoda Lipiya Hema Hamuduru Kenekma Kiyawanna Ona.

  5. හාවා says:

    හිනා වෙන්න හැදුවට , පේන්නෙ අඬනව වගේ .

  6. පොඩි බයියා says:

    චම්පිකගෙ වාහනේ පිටුපස තමයි බයික් එක වැදිල තියෙන්නෙ. බයික් එකේ එන්ජින් ධාරිතාව 1000ccටත වැඩියි. මේක තනිකරම දේශපාලන ගේමක්. රාජපක්ෂලා 2010දි සරත් ෆොන්සේකට කල දේම තමයි නැවත සිදුවෙමින් පවතින්නෙ. ඔහොම යන්.

    • Raj says:

      Podi Baiya,
      If the engine capacity of the motor cycle is over and above the legal limit that will be another case. Do not mix the two cases. In the first case, Ranawaka is the accused. In the second case, rider of the bike is the accused. In Sri Lanka people mix up everything and then scream that the justice is not done.
      Look at how the people behave at Ranawaka’s house; Most of them obstruct the law enforcement authorities, and that’s a no no in the west. We should salute the Police for being so patient and disciplined.

      • kasun says:

        so you mean that bike guy is correct? you mean if someone hit back of your vehicle he is correct? sha nice brain bro. i can imagine your education level

        • Linton says:

          Mr. Kasun: PCR should have Yield before he turn his vehicle to the on-coming traffic. He misjudged the time/speed of the bikes and tried before they were passing him. therefore, It was his fault. Running away from an accident is a crime. Everything else false after because of him trying to run away. I can imagine your Education level.

  7. praba says:

    අහිංසක සන්දීප දරැවට කරපු දේට මූට හොඳ වැඩේ. මුන්ගේ අරජය කාලේ කරපු බලු වැඩ. දුප්පත් මිනිස්සුන්ව අනතුරු වලට ලක්කර පලායාම හොදයිද ඔබ ඔබේ දරුවට මේ දේ සිදුවුනා නම් මොකද කරන්නේ කියලා තමන්ගේ පැත්තට මෙය ආදේශ කරගෙන බලන්ඩ. මේ දේශ පාලු චම්පිකයගේ පැත්තට කතාකරන සියලු දෙනා හරමි ආත්මාර්තකාමී අදහස් තියෙන මිනිස්සු වරෙල්ලකො මහ මැතිවරනයට ජන්ද ගන්න. මේ සැරේ දුන්නට හපන්

  8. Sun says:

    Is this the way of behaving responsible citizen of a country misleading law enforcing authority. Can you imagine this type of behaviour from a responsible people. They should be punished and pay all the damages as well as what he earned during that period,

  9. පොඩි බයියා says:

    අනේ පලයං ප්‍රභා යන්න. අහින්සක නිසාද යකෝ ලංකාවෙ පදින්න තහනම් බයික් වල ගිහින් වාහනවල පස්සෙ හප්ප ගන්නෙ.

    • අනාචාර්ය පදු තේනුවර says:

      උඹ තාමත් හූඇන්පියට කඩේ යනවද?
      2025 දී හරි නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමේ උඹේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවේවා!

      • kasun says:

        bro pad denna eka WHO eken karana deyak. ubalage ganunta ganna salli tibbata lankawe godak ennawa nathi bari minissu. ubala wage gonnu nisa tamai rata wanasenne. hoda deyakata owage hina wenne gobbayo

  10. Buwa says:

    Muge majara neetiya godak parakku wela tamai enne. Gotage anduwath aba saranai. Aparade muta chande dunne

Main News