චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..

December 18, 2019 at 10:51 pm | lanka C news
චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..

අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද හිටපු ඇමති චම්පික රණවක මහතා හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

2016 වසරේ සිදු කරන ලද රිය අනතුරකින් පසු වෙනත් රියදුරකු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීම, අනතුරක් සිදුකර පලා යාම, අනතුරක් වලක්වා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් එම ස්ථානයේ සිටින එජාප හිතවාදීන් විසින් විරෝධතා පාට කියමින් සිටී.

436 views

29 Comments to “චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..”

  1. CHAMINDA - SADA STF says:

    EKKEK HARI DAGALUWOTH KALISAM OLUWEN GALAWANAWA…… LAW IS LAW FOR EVERYBODY…..
    NFG….

  2. සරා says:

    අපට ‌ෙහොදට මතකයි චම්පිකගේ බලපැමට ගම්මන්පිල හා විමල් අල්ලලා නඩු නැතිව හිරේ තියාගෙන හිටිය විදිය.ඒවගේම අලි පැටියෙක් පන්සලේ තියාගෙන කන්න ‌ෙදෙමින් ඇති කරා කියලා උඩුවෙි ධම්මාලෝක හාමුදුරුවෝ කුදලාගෙන ‌ෙගොස් රක්ශිත බන්ධනාගාර ගත කරපුහුටි.ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ අල්ලලා හිරේ දැම්මා.අන්තිමට ජනාධිපති සමාවට තමයි නිහස් වුනේ.හාමුදුරුවරු පමනත් 54ක් හිරේ දැම්මා.රාජ්‍ය නිළධාරි 60ක් 70ක් හිරේ දැම්මා.වැඩිය එිනනැහැ කිසිම ‌ෙදේශපාලනයක් ‌ෙනොකල ‌ෙයෝශිත පවා අල්ලලා හිරේ දැම්මා.නාමල් බැසිල් අල්ලලා හිරේ දැම්මා.‌ෙමෙි ‌ෙබොහොමයකට බලපැම් කරේ චම්පික රාජිත මලික් ඇතුලු කල්ලිය.

    • SL says:

      අපි මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ යහපාලානේ කරපු හැම ගොන් වැඩක් ම මේ ආණ්ඩුවෙන් කරන්න නෙවි.
      තාවකාලික චුන් වලින් රට හදන්න බැහැ . මහින්ද SF හිරේ දැම්ම කියල මහින්දට මොනවද හම්බුනේ ???
      රැ පානේ මේ මනුස්සය හිරේ දැම්ම කියල පොඩි චූන් එකක් හම්බ උනාට රටට වැඩක් නැහැ

  3. Hamaya says:

    Look at him.lifting his hands up like he is a hero.he just got charged for disabling a innocent kid.joker

  4. උසාවිය ඉස්සරහ පිරිත් කියපු බත් බැලයන්ටයි මේ .
    නරකද තොපි සංගමයක් හදාගෙන ලන්කාවෙම උසාවිවලට ගිහින් උසාවි වලින් රිමාන්ඩ් කරන උන්ට සෙත් පිරිත් කිව්වොත් ..?
    තරුණ ජීවිතයක් ඔත්පල කරල ආබාධිත කරපු මිනීමරුවෙකුට පිරිත් කියන්න ලැජ්ජා නැද්ද තොපට ..
    ආගමටත් නින්දාකරන්න එපා යකුනේ ලන්කාව තාමත් බත්කන හරක් ඉන්න රටක්.

    • Hoo !!! says:

      👍👍👍
      අනුකම්පාව ගන්න පුලුවන් නම් ආගම ධර්මයත් විකුණයි මුං. ලැජ්ජ නැති හැත්ත.

    • Critic says:

      I agree with you 100%! These bold head bogus monks are insulting to other venarables.

  5. nimal says:

    මේ රණවකය ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනේ. මේ වගේ එවුන් ජීවිතාන්තය දක්වාහිරේ යවන්න ඕනේ.

  6. amaris aiya says:

    බන්ධනාගාරයේ ටේලර් වරුන්ට මේ දවස් ටිකේ රෑ දවල් දෙකේම වැඩ ගොඩ ගැහිලා කියලා ඒකේ ලොක්කෙක්ගෙන් මට දැනගන්න ලැබුනා…..ජම්පර්ම මහන වැඩලු….ඉනවල් වල සයිස් සොය සොයා මහනවලු…රනිල්, රාජිත, රවි, මොංගල, සජිත්, ලිට්‍රෝ අමිල, හේශා, අජිත් ඇතුලු කශ්ටියගේම…

    • Hoo !!! says:

      අලුතෙන් මහන්න තරම් මුන් වටින්නෙ නෑ බ්‍රෝ.කලින් හිටපු එවුන් ඇඳපුවාම අන්දමු. 😆😆

  7. Bernard Lee says:

    චම්පික ඌරුබොක්කේ පාලු නිවසක ගුවන් සේවිකාවක් හා සිල්බිදගනී

    පාඨලී චම්පික රණවක යනු ජන්මයක් හෝ දෙමාපියෙක් සොයාගත හැකි පුද්ගලයෙකු නොවේ. ඔහුගේ ජීවිතය අතිශය රහසිගත කටයුතු වලින් පිරී ඇත. එයට හේතුව කෘෘර ලිංගිකත්වය ඔහුගේ ජීවිතයේ සලකුණක් වී ඇති නිසාය. ඒ සදහා ඔහු බලය අයුතු ලෙස පරිහරණය කරන අවස්ථා හෙලිදරව්වෙමින් ඇත. සෑම සිද්ධියක්ම සත්‍ය බවට සාක්ෂිද ඇත. ඔහුගේ ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට ඕනෑම බිහිසුණු ක්‍රියාවක්ද සිදුකිරීමට නොපැකිලෙයි. මෙයද එවන් සිද්ධියක ගුජුප්සායජනක පරිච්ඡේදයකි.

    ශිරන්තිනී බටුවන්තුඩාව. මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක නගරයෙහි සුප්‍රසිද්ධ වැවිලිකරුවෙකු වූ සී. බටුවන්තුඩාවගේ බිරිදයි. ඌරුබොක්ක සිරිමැදුරවත්ත නම් වූ විශාල වතුයායෙහි හිමිකරු වූ බටුවන්තුඩාව මහතා බොහෝවිට වාසය කලේ කොළඹ ප්‍රදේශයේය. එයට හේතුව බිරිද ගුවන් සේවිකාවක් වූ බැවින් ඇයගේ රැකියා පහසුව පිණිසය. සිරිමැදුරවත්ත තුල ඇති සුවිසල් නිවස සතිඅන්තයේ පමණක් ගතකිරීමට ඔවුන් භාවිතා කර ඇත. පසුගිය රාජපක්ෂ රජයෙහි විදුලිබල අමාත්‍යවරයා වන චම්පික රණවක ශිරන්තිනී හට මුණගැසෙන්නේ බටුවන්තුඩාව යුවල හෙල උරුමයට සම්බන්ද දේශපාලනය කල නිසාය. රුවැති කාන්තාවක් වන ශිරන්තිනී හට චම්පිකගේ බැල්ම ලැබෙන්නේ ඒ අනුවයි. පසුව තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඇති ඔවුන්ගේ නිවසට චම්පික යන්නේ සී. බටුවන්තුඩාවගේ මිත්‍රයෙකු ලෙසයි. බොහෝ රෑවන තුරු සාද පැවැත්වෙන අතර බටුවන්තුඩාව මහතා කරටි කැඩෙන්න බොන්නෙද චම්පික සමග වීම විශේෂත්වයක්. ඒ හරහා චම්පික ඉවඅල්ලන්නේ තමාගේ බිරිදට බව ඔහුද නොසිතන්නට ඇත. ඒ අනුව චම්පික හා බටුවන්තුඩාව අතර සමීප මිත්‍රත්වය හරහා බටුවන්තුඩාව බේබද්දකු තත්වයට පත් වේ. එයට පෙළඹවනු ලැබුවේ චම්පික බව ශිරන්තිනීද දැනුවත්ය. ඒ අනුව රිසිසේ ශිරන්තිනී හා කම්සැප විදින්නට චම්පික මගපාදගනුයේ නිවසේ රැය පහන් කිරීමටද ඉඩප්‍රස්ථාව සලසා ගිනිමිනි. කේසේ වුවත් අලුයට ගිනි මෙන් මෙම සම්බන්ධය සැගවිය නොහැක්කක් සේ දිනක් බටුවන්තුඩාව මහතා හට අසුවන්නේ දෙදෙනා නිවස තුල ලිංගිකව එකතු වෙමින් සිටින අවස්තාවකයි. එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අතර බටුවන්තුඩාව විසින් චම්පික නිවසින් එලවාදමනු ලබයි.

    නමුත් ඉන් දින තුනකට පසු බටුවන්තුඩාව මහතා ජීවිතයෙන් සමුගන්නේ රාත්‍රියේදී ඔහු බීමට ගන්නා බෙහෙතක් විෂවීමෙනි. නමුත් වෛද්‍ය නිගමනය අනුව දීර්ගකාලයක සිට ලබාගත් බෙහෙත් ක්ෂණිකව විෂවීමට හේතුව අභිරහසකි. ඔහුගේ මරණය පිලිබදව සැකයක් ඇති බව බටුවන්තුඩාව මහතාගේ මෑණියන්ද පවසා ඇත. නමුත් අදටත් ඒ පිළිබදව කිසිම හෝඩුවාවක් හෝ පරීක්ෂණයක් නැත. ඉන් අනතුරුව ගුවන්සේවිකා වෘත්තියට සමුදෙන ශිරන්තිනී බටුවන්තුඩාව චම්පික අමාත්‍යවරයාගේ විදුලිබල අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරිනියක් වශයෙන් රැකියාවට පැමිණේ. නිර්මලාගෙන් වෙන්ව ජීවත්වන චම්පිකට ශිරන්තිනී අනියම් බිරිද වන්නේ ඒ අනුවයි. ශිරන්තිනී සමලිංගික කටයුතු වලට තරමක් රුචිකත්වයක් දක්වා ඇත. තමන් සේවය කල ගුවන් සමාගමේද රොෂෙල් සිරිවර්ධන නම්වූ තරුණිය සමග සමලිංගික සබදකමක් පවත්වන ඇය චම්පිකගේ විකෘති ලිංගික ආශාවන් රිසිසේ සම්පූර්ණ කර ඇත. පුරුදු පරිදි සති අන්තයේ ඔවුන්ගේ නාවාතැන්පල ඌරුබොක්ක ප්‍රදේශයේ ඇති සිරිමැදුර වත්ත නිවසයි. ශිරන්තිනී හා රොෂෙල් එක්ව සති අන්තය කම්සැප විදීමට චම්පික ගමන් ගන්නේ සුදුපැහැති කැරවෑන් වර්ගයේ වාහනයකි. නිවස පිහිටි භූමිය විශාල වත්තක් මැද පිහිටා ඇති නිසා කිසිවෙකුට හෝ නිවස දැක බලාගැනීමටවත් නොහැක. වත්ත සහ නිවස මුරකිරීමට ප්‍රදේශයෙහිව වැඩිහිටි පුද්ගලයෙකු හා නිවසේ මෙහෙකරුවෙකු වශයෙන් දෙමාපියන් නොමැති දමිල තරුණයෙකු සේවය කර ඇත. මෙම නිවස තුල විකෘති ලිංගික කටයුතු රිසිසේ සිදුකොට ඇත. ඒ කාලසීමාව තුල නිවසෙහි සිටීමට අන්කිසිවෙකුටත් තහනම් කොට ඇති අතර එක් දිනක් නිවසෙහි මෙහෙකාර තරුණයා මෙම විකෘති ලිංගික ක්‍රියාවන් දැක ඇති අතර ඉන්පසුව එම තරුණයා පිලිබදවද කිසිදු තොරතුරක් නැත.

    මේ අයුරින් චම්පික රණවකගේ විකෘති ලිංගික ජීවිතයේ පරිච්ඡේද ගණනාවක්ම ඇත. මේ ක්‍රියා නිසා තවත් කී දෙනෙකුට ජීවිතය අහිමි වේදැයි කිව නොහැක. යහපාලනය ගෙන ඒමේ මුවාවෙන් බලය අයුතු ලෙස යොදාගනිමින් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ රටේ බලය සිය ග්‍රහණයට ගැනීමට මාන බලන මෙවන් තුච්ඡ දේශපාලනඥයන් ඉදිරියටත් බලයට ගෙන ආ යුතුද..?

    උපුටාගැනීමකි

  8. baila says:

    කවුරුවත් කලබල වෙන්න එපා!

    මේක බොහොම සරල අත්අඩංගුවට ගැනීමක්.

    champata wiwekeewa inna deepiyaw..

    oka ta

Main News