චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..

December 18, 2019 at 10:51 pm | lanka C news
චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..

අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද හිටපු ඇමති චම්පික රණවක මහතා හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

2016 වසරේ සිදු කරන ලද රිය අනතුරකින් පසු වෙනත් රියදුරකු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීම, අනතුරක් සිදුකර පලා යාම, අනතුරක් වලක්වා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් එම ස්ථානයේ සිටින එජාප හිතවාදීන් විසින් විරෝධතා පාට කියමින් සිටී.

442 views

29 Comments to “චම්පිකට ජම්පර්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.. අධිකරණය ඉදිරිපිට උණුසුම්..”

  1. Susil says:

    Please arrest former IGP for covering the evidence of the accident.

    • saman says:

      මෙම අනතුර සම්බන්ධව විමරශනය කළ සියලු දෙනාව අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් නීතියෙ හිලක්..

    • Amda says:

      Remember how Yahapalanaya Government commenced with pardoning and restoring the impeached Chief Justice and ended up with pardoning a murder suspect who was convicted by the Chief Justice…?
      Pacha Ranawaka was arrested by the independent judiciary system & the police department created by the Yahapalanaya.
      Withing a month, one leader cannot change such an independent system.

    • Kuveni says:

      Under the UNP Government Wimal, Udaya, Namal, Aluthgamage, Yoshitha, Basil were all arrested on minor and flimsy charges.

      However Champika’s list of charges is very long, grave and serious.

      1. Misguiding the courts on the Rajagiriya incident.
      2 Manufacturing false evidence.
      3. Distorting Lester James Peris’s photograph for political benefits.
      4. Disappearance of Ekneligoda.
      5. Treacherous treatment to his personal assistant for possessing his girl friend.
      6. The Panama scandale/papers.
      Afterall Wimal W was kept in remand custody for the longest period just for possessing two passports!
      .

  2. ආලාපාලු රණවක says:

    කවුරුවත් කලබල වෙන්න එපා!

    මේක බොහොම සරල අත්අඩංගුවට ගැනීමක්.

    • 🤣😊😊🤣 says:

      බුදු පිරිතටත් මේ නින්දා කරනවා…අර කොල්ලා හැප්පිලා අවුරුදු 4ක් දුක් විදිද්දි පිරිත් මතක් උනේ නැත්ද.???😒😒 අහිංසක කොල්ලා හැප්පුන වෙලාවෙත් ඔය සිවුරු දාගත්ත අය කොහෙද හිටියේ??
      කොල්ලගෙ අතේ පිරිත් නුලක්වත් බදින්න ගියාද?

      රනවක අලුගෝසුවෝ… මේවා තමයි නියම දිට්ඨදම්මය කියන්නේ ..රාජිතත් ඊලඟට…!!
      එතකොට රබන්ගහල රතිඤ්ඤා පත්තු කරයි..!!🤣😊😊🤣

      • Rata Wenuwen says:

        අනේ හැබැවට චම්පකයා දැකපු සුරපුර., සිල් රෙදි පොරවා ගත්
        වුර්කයා

  3. Janaka from Mathara says:

    ඔය උසාවිය ඉදිරිපස උද්ඝෝෂණය කරන පිරිස අතර
    මාලඹේ UNP රැලියේදී චම්පකගෙන් ප්‍රශ්නකල නිදහස්
    මාධ්‍යවේදියාට බිම පෙරලාගන අමාණුෂිකව පහරදුන්
    චම්පකගේ ආරක්ෂක නිලධාරීයෝ සෙට් එකත් ඉන්ඩ පුලුවන්!

    හොඳට බැලුවොත් හොයාගන්ඩ පුලුවන්වෙයි.

  4. Susil says:

    We need the justice to the victim and his family.
    This heartless man not even took the responsibility, yet refused to go and see the victim.
    Indecent Champika! How could we consider you as a leader.

  5. ක්‍රිමිනල් says:

    කරන කලට පවු මිහිරිය මීසේ.
    විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ!

  6. Saman says:

    මූ ලෝක අයියෙක්

  7. Count of Monte Cristo says:

    එකායි !!!

  8. MD says:

    Harsha loku kerumek wenna yanawada?wadagath widiyata nitiyata anuwa athadanguwata ganna epa kiyalada me dagalanne.ehema nathnam Fonseka wage kudalagena enna tiyenne.

  9. UNP GAL IBBA says:

    මූ යනකොට බොදුබලයට පිරිත් මතක්වී සජ්ජායන කොර ඔඅය සඞරුවන කොහෙද හිටියේ අර කොල්ලා මේ සක්කිලියා හප්පනකොට යකෝ??????

  10. Nimal says:

    2015 කලින් ඕස්ට්‍රේලියාව වටේ හැම නගරවලම මුස්ලිම් විරෝධී රැස්වීම් පවත්වමින් දේශප්‍රේමින් , කුල්මත් කරලා, රවට්ටලා ඔවුන්ගෙන් සල්ලි කඩාගෙන ගිහින් ලොකු මන්දිර හදාගෙන යහ පාලනේට එකතු වුනු කපටි නරියා මොහුය. මොහුට රැවටුණු ඕස්ට්‍රේලියාවනී ඇස් පාදාගන්න.

    • Dalit says:

      This man was paid by India and Tamils terrorists to propagate anti Muslim propaganda among the Sinhalese in Australia. He was silent about the breeding rate of Tamils and other Indians back at home. The cunning bastard.

Main News