චම්පිකට පොලිසියේදීම මාංචු දමයි.. අධිකරණයට ගෙන යයි..

December 18, 2019 at 10:30 pm | lanka C news
චම්පිකට පොලිසියේදීම මාංචු දමයි.. අධිකරණයට ගෙන යයි..

අත්අඩංගුවට ගත් හිටපු ඇමති චම්පික රණවක මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පෙරම දෑත්වලට මාංචු දමා තිබිණි.

ඒ ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලීසියට කළ බලපෑම හේතුවෙනි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාන්නේ නම් පොලීසියට අවම බලය පාවිච්චි කිරීමට අවස්ථාව ඇත.

හිටපු ඇමතිවරයාට දෑතට මාංචු දමා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ ඒ හේතුවෙනි.

205 views

6 Comments to “චම්පිකට පොලිසියේදීම මාංචු දමයි.. අධිකරණයට ගෙන යයි..”

  1. Susil says:

    Please arrest all nincompoops at his home who protested arrest and disturb the Police officers.
    He should have been taken by neck and thrown inside a Police Jeep.

  2. ක්‍රිමිනල් says:

    කරන කලට පවු මිහිරිය මීසේ.
    විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ!

  3. Gunadasa says:

    ඇමතිතුමනි අපි ඔබත් එක්ක ඉන්නවා කියා කියා ඉන්නේ නැතිව ගෙදර ගිහින් හොදට නිදාගෙන හෙට උදෙන්ම නැගිටලා රස්සාවට පලයන් කීයක් හරි හම්බ කර ගන්න…

  4. buwa says:

    susil from london?

  5. Eiffel says:

    අපි ඔබත් එක්කලු….ඕනැම හොරෙක්ට අනුගාමිකයොත් ඉන්න බව තමා පේන්නෙ

  6. bakasoor says:

    samata neethiya…next Rajitha , and hirunikar