චම්පිකට මිනී මැරුම් චෝදනා.. සාක්‍ෂිකරු සූදානම්..

December 18, 2019 at 10:00 am | lanka C news
චම්පිකට මිනී මැරුම් චෝදනා.. සාක්‍ෂිකරු සූදානම්..

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මිනිමැරුම් චෝදනා යටතේ රහස් පොලිසිය වෙත පැමිණිලි කරන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු වූයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වගකිව යුත්තේ චම්පික රණවක මහතා බවද ඔහු සඳහන් කළේය.

මේ සඳහා සාක්ෂිකරුවෙක් ලෙස සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.

හිටපු ඇමතිවරයාගේ විකෘති ලිංගික චර්යාවන් ගැන දීර්ඝ ලිපියක් පල කලේ යයි එක්නැලිගොඩ ඝාතනය වී ඇතැයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

516 views

36 Comments to “චම්පිකට මිනී මැරුම් චෝදනා.. සාක්‍ෂිකරු සූදානම්..”

  1. David Milli-banda says:

    retribution……
    Every action has an equal and an opposite reaction

  2. රයන් තේමිස් says:

    චම්පිකව අත්අඩංගුවට ගත යුතුමයි, ඔහු මහා හොරෙක්.

  3. Saradiel says:

    රනිල්ට කඩේ ගිය එකේ විපාක

Main News