චම්පිකත් සජිත්ව හිර කරයි.. ජාතික ලයිස්තුවෙන් එකක් ඉල්ලයි.. විපක්‍ෂ සංවිධායකකමත් ඉල්ලයි..

August 10, 2020 at 11:20 am | lanka C news
චම්පිකත් සජිත්ව හිර කරයි.. ජාතික ලයිස්තුවෙන් එකක් ඉල්ලයි.. විපක්‍ෂ සංවිධායකකමත් ඉල්ලයි..

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාඨලී චම්පික රණවක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනීම සඳහා උත්සාහ කරන බව වාර්තා වේ.

එය තමන්ට අවශ්‍ය බව දැනටමත් දැනුම් දී ඇතැයිද පැවසේ.

ඊට අමතරව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

කෙසේ නමුත් විපක්ෂයේ සංවිධායක ධුරය සඳහා හර්ෂ ද සිල්වා සහ සරත් ෆොන්සේකා මහතා බලාපොරොත්තු තබා ගෙන සිටින බවද වාර්තා වෙයි.

4,534 views

14 Comments to “චම්පිකත් සජිත්ව හිර කරයි.. ජාතික ලයිස්තුවෙන් එකක් ඉල්ලයි.. විපක්‍ෂ සංවිධායකකමත් ඉල්ලයි..”

  1. Shiral says:

    champikata nam denna epa puthano. umba iwerai honde.harsha thamai hondama mole thiyana ekek inne.

    • narada says:

      දැන් මල්ලිලා හෙන ටෝක් දුන්නනේ පොහොට්ටුවේ ජාතික ලිස්ට් එකේ උගත්තු ගැන, කෝ දැන් UNP, JVP, JSP ලිස්ට් වල ඔය කියන උගත්තු සහ වුර්තිකයන් ????

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      සන්දීප කොලුවාට සාධාරණයක් වෙනතුරු මහජනතාව අවධියෙන්… ගරු නීතිපති තුමා අපට විශ්වාසයි…
      මේ තක්කඩියාව වැලිකඩ යවන්න

  2. Game kolla says:

    Harsha would be ideal .Other two are crooks and cunning, Be very very careful

  3. නිලන්ත says:

    චම්පික UNP එක කඩලා සජාබ හැදුවෙ නැත්නම් සජිත්ට විපක්ෂ නායක කමවත් නැති වෙනවා. කොහොමත් අනාගත 2025 සජබ නායකයා චම්පික නිසා ෂේප් එකේ තියා ගන්න ඒක හොදයි.

  4. REAL MAN says:

    I am sure Patalee maniac will ask for a big chunk from Sajith…

    Dear Sajith …. Chase out this Patale son of bitch….He is always use big party to come to parliament and then hit back to helper.. He did that to Chandrika , Mahinda , Maithree and Ranil….. Really Son of bitch…DO NOT TRUST HIM…real Sex Maniac.

    He must be asking give seat to Law cast Asshole , Karunarathna paranawitana who also robbed many during yahapanalaya….

  5. Duka says:

    තොපි රටට ආදරේ එඋන් නෙමෙයි බඩට ආදරේ එඋන්, තොපි සේරම ගහගෙන මරා ගන්නිල්ලා එතකොට රටට සෙතක්

  6. RATHANA SADUU says:

    Panama Papers HORA… Gal Anguru HORA…. Sex Hora…. PARA BALLA…

    One of most shitty son of bitch in the country… l

  7. Rabok says:

    this one is trying to be the chief organizer to ensure his ascend to the Party Leader post

  8. Saradiel says:

    චම්පික සමග දිග ගියොත් අන්තිමට සජිත්ට වෙන්නේ රනිල්ට උනදේ.

  9. සීරා says:

    2025දි ජනපති අපෙක්ෂක පාට්ලි චම්පික මේවා අවුරුදු ගානකට ඉස්සර ප්ලාන් ගහපු ව.
    මොහු මහින්ද රාජපක්ෂ පිලෙන් වෙන්වුවෙ එම පක්සයේ න් ඉදිරියට එන්න බෙරි නිසා .
    රතන හිමි හා චාන සාර හිමි සමග එක්වි වසර ගානකට ඉස්සර කරපු සාකච්ඡා

  10. ඇත්ත යථාර්ය says:

    චම්පික රට කපටියා, මිනිහා කවදා හෝ සජිත්ටත් කෙළිනවා, දැන්මම අයින් කර ගත්තොත් හොදයි. තැනක් නොදිය යුතුයි. හර්ෂ හොදයි.

Main News