චම්පිකට විරුද්දව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..

December 22, 2019 at 10:40 am | lanka C news
චම්පිකට විරුද්දව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..

ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම සංකීර්ණ මිනී මැරුමක් බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ඇමති චම්පික රණවකට චෝදනා කරමින් රහස් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ බිරිඳගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.

හිටපු ඇමතිවරයාගේ අස්වාභාවික ලිංගික චර්යාවන් හෙළි කළේ යයි ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කරවා ඇති බව ද ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් වරද එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පැටවීමට උත්සාහයක් තිබූ බවටද සාක්ෂි ඇතැයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

502 views

19 Comments to “චම්පිකට විරුද්දව මිනීමැරුම් චෝදනාවක්.. පැමිණිලි ගොනු කෙරේ.. චම්පිකගේ බිරිද සාක්‍ෂියට කැදවන්නැයි ඉල්ලයි..”

  1. Lebbe says:

    Mu hari kamathi BDSM walataau.

  2. රවින්ද්‍රනාත් දාබරේ says:

    හෙළ උරුමය ඇතුලේ මැර හමුදාවක් නඩත්තු කල පාටලී චම්පික රණවක ඒ මඟින් ගොඩාක් ඝාතන, අපරාධ කළා. ප්‍රගීත් එක්නලිගොඩත් මරා දැමුවා බොහෝ විට මේ කල්ලිය උපයෝගී කරගෙන. තව හොඳට හොයන්න. සන්ද්‍යා එක්නැලිගොඩ කවදාවත් චම්පිකට විරුද්ධව සාක්කි දෙන්නේ නැහැ, අපට ආරංචි විදියට දෙදෙනා අතර රහස් සම්බන්ධයක් තිබෙනවා, සල්ලි ගොඩකුත් දී තියෙනවා. එක්නැලිගොඩ ළමයිට තාත්තා ගැන ආදරයක් තියෙනවා, ගෑනී කරන්නේ පට්ට බොරුව. ප්‍රසිද්ධිය සහ මුදල් තමා ඈ හොයා යන්නේ. එක්නැලිගොඩ මරා මළකඳ කෑලී කෑලී වලට කපා මුදේ මසුන්ට කන්න ගැඹුරු මූදේ අත් හැරියා. අර චම්පිකගේ අසැබි ලිංගික ක්‍රියා ගැන ලියපු ලිපියේ වාඩුව ගන්න.

    • Me says:

      හරියට විස්තර දැනගෙනද මෙක ලිව්වෙ? එහෙම හරියටම දන්නවනම් වහාම විශ්වාසවන්ත නීතිඥයෙකු සමග ගොස් මහේස්ත්‍රාත්තුමෙකුට පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නැත්නම් සීඅයිඩී ඔබ වෙත පැමිණීමට ඉඩ අැත.

      • Nuwan says:

        Here is one of Chapikas bath balaya trying to scare witnesses

      • විසින් says:

        හෙලඋරුමයේ මැර හමුදාවේ එකෙක් Me යන අනවර්ත්‍ය නාමයේ ය‍ටතේ තර්ජනයක් කරලා.

        • මාතර සුනිල් says:

          හෙල උරුමෙ මැර හමුදාවක් තියෙනව ඒකෙන් මිනි මරනව කියල 2009 මහින්දගෙ ආන්ඩුවෙ බුද්ධි අංශ දැනගෙන හිටියෙ නද්ද බන්? 😀 😀 😀

  3. Siri says:

    ආඩම්බරයකින් වගේ අත් දෙක උස්සලා පෙන්නන්නේ බුවාට හිතෙනවා ද දන්නේ නෑ ,මේ දාල තියෙන්නේ රත්තරන් bracelet එකක් කියලා …….

  4. Kumari says:

    ඇත්ත වශයෙන්ම චම්පික රණවක අත් අඩංගුවට ගත් ආකාරය අනුව හා ඔහුට දැන් ලැබී තිබෙන ප්‍රසිද්ධිය මෙන්ම මහජන අනුකම්පාව මත ආණ්ඩුව අනාගෙන අවසන්ය. දැන් චම්පික වීරයෙකි. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ ද පතෝල කරළක් වැනි මෙලෝ රහක් නැති සජිත් වැනි නායකයෙක් නොවේ. දැන් නායකයෙක් නැති එක්සත් ජාතික පක්ෂයට නියම නායකත්වයක් දිය හැකි, රැඩිකල් නායකයෙක් සොබා දහම විසින් ම නිර්මාණය කර දී ඇත. ඒ චම්පිකයි. චම්පික වීරයෙක් වන්නේ ඒ නිසාය. චම්පික නායකයෙක් වන්නේ ඔහු ඉල්ලන භාෂාවෙන් පිලිතුරු දිය හැකි දේශපාලනඥයෙක් වන නිසාය. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ ද එවැනි රැඩිකල් කටේ හයිය ඇති නායකයෙක් විනා ගිරිය පුම්බා කෑගසන්නෙක් හෝ ලොහ් ‌ලොහ් ග ගා ‌දොඩවන්නෙක් නොවේ.

    • Palle says:

      මදක් ඉවසන්න. චම්පික කියන්නේ විකෘති මනසක් ඇති මිනී මරුවෙක්.

    • නවල අරින මාවත says:

      කුමාරි නංගියේ.
      චම්පික ඔයාගෙ ඇතුලට දාපු බෝතලේ තාම ඇතුලෙ නේද.

    • මට පේන විදියට නංගි ඔයත් එයාගෙ විකුර්ති ආසාවන් ගෙන් ගොඩාක් පෝෂණය වෙලා වගේ .
      ප. ච. ට ඔච්චර ..ක දෙන්නෙ..!

    • Aristotal says:

      එජාප මීහරක් රැල මොකා ඉල්ලුවත් ඡන්දෙ දෙනවා. ඒකට අමුතු නායකත්වයක් ඕන නෑ. සදාචාරයට ගරු කරන කිසිවෙක් මොහුට කැමති නෑ.

  5. Sun says:

    Someone can make a horror movie by using the background information. Cannot believe but a true drama happened in a country like Sri lanka.

  6. බන්ඩා says:

    චම්පක රාජිත බදුර්දීන් ෂාපි පමනක් නෙවෙය් මහ බැංකු හොරැත් කූඩු කර නඩු අසා දඟ ගෙට යැවිය යුතුය්.

    • මාතර සුනිල් says:

      හීනයක් දැක්කද?

      • GUNP Haraka says:

        සිහින සැබෑ වෙයි කියලා බයයි නේද සුනිලෝ … එක එකා වැරදි වලට ඇතුලට යද්දී උඹ කොමෙන්ට් දාලා ශේප් වෙන්න නේද ..

  7. GAJABA WALIMUNIDEWA says:

    Whatever said and done, gooNpeers prefer Ranil.

  8. Love nature says:

    කොතන වුණත් නැත මරු හට බාදා
    විදින මෙසැප පින් ඇති තෙක් වේදා
    ගෙවන සසර දුක් බුදු බණ නාදා
    කුමන නැටුම් කෙළි කවට සි නාදා

    “කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?”

Main News