චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි….

June 15, 2021 at 3:26 am | lanka C news
චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි….

පාඨලි චම්පික රනවක මහතාගේ විශෙෂ නියොජිතයකු හා සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව 11 දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිඛෙ.

මෙහිදි පාඨලි චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපෙක්ෂකත්වය එ මහතාට ලැබිය යුතු බවයි.තවද එය සානාත කරමින් මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ නියොජ්‍ය නායක ධුරය පාඨලි චම්පික රනවක මහතාට ලැබිය යුතු බව පවසා තිබේ .

ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතවරයා සදහන් කර තිබුනේ පක්ෂය තුල ප්‍රධාන වශයෙන් චම්පික රනවක මහතාට වඩා වැඩි‚පාර්ලිමේන්තුවේ වසර 32ක් නියොජනය කරන රන්ජිත් මද්ධුම බන්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් හා පාඨලි චම්පික රනවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි . නම් වශයෙන් සදහන් කර ඇත්තේ ‚

01‚ රන්ජිත් මද්ධුම බන්ඩාර
02‚ලක්ෂ්මන් කිරිඇල්ල
03‚රාජිත සේනාරත්න
04‚ගයන්ත කරුනාතිලක
05‚තිස්ස අත්තනායක
06‚ජෙනරල් සරත් ෙෆාන්සේකා

වැනි නායකයන් ඇති බැවින් චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් ගෙන ආ යොජනාව පිලිගත නොහැකි බවයි.

තවද පාඨලි චම්පික රනවක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ජා කල බවට නැගෙන චොදනා ප්‍රතික්ශේප කලද ‚ සති 3කට පෙර කොල්¨පිටිය ග්‍රින්පාර්ක්හිදි හමුවක් පවත්වා පැය 3ක සාකච්ජාවක් පවත්වා ඇති බවට තමා සතුව සාක්ෂි ඇති බවද මෙහිදි චම්පික රනවක මහතාගේ පාර්ශවයේ නියොජිතවරයාට දැඩිව පවසා තිබේ .

– repoter

65,621 views

33 Comments to “චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි….”

  1. සෙරෙප්පු සුප් says:

    රට පචයා අගමැති ටොම් පචයා ජනපති.
    ජාඩියට මූඩිය​.

  2. සමන් says:

    නදිශා හෙමමලි පෞද්ගලික ලෙකම් ද දන්නෙ නැ .

  3. ගුණසේකර says:

    ෆොන්සේකා පොළඟා. පච රනවකයා කිචි පොළඟා. වෙලාව එනකං කිචි කව කව ඉන්නවා. ශොට් එක දුන්නම හාන්සිම තමයි.

  4. nilantha says:

    සජිත් ප්‍රෙමදාස මහතාගේ විශේෂ නියොජිතවරයා සදහන් කර තිබුනේ පක්ෂය තුල පාර්ලිමේන්තුවේ වසර 32ක් නියොජනය කරන රන්ජිත් මද්ධුම බන්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් හා පාඨලි චම්පික රනවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි. —- වසර 32 ක්ජ හිටියේ සජබ නොව UNP එකයි. 2019 දී සජිත් එක්ක රැස්වීම් වලට ගියේ කව්ද? 2019 දී පටන් ගත්ත පත්ෂයේ වසඒ 32ක් හිටපු සාමාජිකයින් ඉන්න පුලුවන් ද?

  5. Wewegadara Appuhamy says:

    Under Sajith R….all listed lederas of SBJ are bunch of political culprits being of that workshops by Ranil Wickramasinghe of One and only leaders of that UNP political outlet. Sajith is one and only leaders of SBJ…nobody else.

  6. සිංහ නද says:

    රනිල් පාර්ලිමේන්තු පැමිණි වහාම චම්පික සහ තවත් කිහිප දෙනෙක් ඔහු සමග එක්වී සජබය කුණු කුජිත කරනු ඇත . එවිට සජිත්ට ඉතුරු වන්නේ ජලනි සහ බුද්දික පතිරණ පමණි. ඉන්පසු චම්පික රුවන් විජේවර්දනට යම් අංචියක් ඇද රනිල්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇත .මා චම්පිකට වසර 3 ක් පහල මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් අතර මේ චම්පික නම් කුනකටුවාගේ ගමන්මග ඉතා නිවැරදිව අනාවැකි කියූ අයෙකි මම , අදවෙනතුරු සියල්ල සත්‍ය වී ඇත . මා ජ්‍යෝතිෂය නොදන්නා අතර කකුල් දෙකේ සර්පයන් පිළිබඳව අද්‍යනය කර ඇත .