චම්පික අධිකරණය ගෙනා අවස්ථාවේ පහර දීමක්.. එජාප සංවිධායකගේ පුතා අත්අඩංගුවට..

December 19, 2019 at 1:24 pm | lanka C news
චම්පික අධිකරණය ගෙනා අවස්ථාවේ පහර දීමක්.. එජාප සංවිධායකගේ පුතා අත්අඩංගුවට..

එක්සත් ජාතික පක්ෂයේ කැලණි ආසන සංවිධායක ලෙස කටයුතු කළ බෙවන් පෙරේරා මහතාගේ පුත් මන්ජුල පෙරේරා මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට පහර දුන්නේ යැයි එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර්ගේ නියෝජිතයා කමන් යයි පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේද මෙම පුද්ගලයාය.

112 views

13 Comments to “චම්පික අධිකරණය ගෙනා අවස්ථාවේ පහර දීමක්.. එජාප සංවිධායකගේ පුතා අත්අඩංගුවට..”

  1. එහෙනම් බෙවන් සහ මංජුල පෙරෙරා, ශ්‍රියාලතා, චම්පක ඔක්කොම ස්විස් නාට්‍යයේ චරිත?
    එතකොට මෙයා වෙන්න පුලුවන් පිස්තෝල කාරයා..?
    එහෙනම් රිය අනතුරට අමතරව ස්විස් නාටකේටත් කුසලතා සම්මානයක්වත් ලැබෙයි වගේ….

    • 😥😥😥😥😥😥 says:

      නීතිය ගරු කරන්නට වෙලාව කියල්ලා
      පොලිසි නීතිය සාමය මෙන්න ඇවිල්ලා
      මොහුට දඬුවම රටට ආදර්ශය දියල්ලා
      බෙවන් වැලිකඩ බවන් හිරේට යවල්ලා

    • Susil says:

      These politicians and their supporters must be tried for deformation of characters and treason.
      They should be facing a firing squad like in China after they found guilty.
      Otherwise this country will go backward.
      Hon. President, please be tough on wrong doers.

  2. Prabath Buddika says:

    Mu okkoma ekai Rata jathiya pawadena haththa….Gota awe honda welawata danne munge link eka eliwenne…

  3. මූ ස්වීස් විතරක් නෙමෙයි. තවත් නරි නාටක වල රගපාල තියෙනවා එහෙනම්. ෂුවර් එකටම කිඹුලු නාටකයෙත් මූ ඇති. මූව ගැනත් විමර්ශන පටන් ගන්න.

    • Rata Wenuwen says:

      බලනකොට රාජිතයගෙ කලු කොට මොට පිස්තෝලය ගානියාගේ කටේ ඔබලා ආතල් එක දීලා තියෙන්නෙ මූ වගෙයි

  4. HENA says:

    මූ ස්වීස් විතරක් නෙමෙයි. තවත් නරි නාටක වල රගපාල තියෙනවා එහෙනම්. ෂුවර් එකටම කිඹුලු නාටකයෙත් මූ ඇති. මූව ගැනත් විමර්ශන පටන් ගන්න.

  5. MD says:

    MONATARAM GAME TOGAYAK MEYALAGE AWURUDU 4-5 ATULATHA GAHALA WAGEMA GAHANNA INNA ATHDA.GOTA MATIDUNI OBATA PIN RATA BERAGANNAWATA.ALLANNA ALLANNA,DANNA HIRE NAWATHA APAYAK WATH GANNA BARIWENA.

  6. True news says:

    America we plan thiyenne champikayawa me rate palakya karanna, champkika America we maseka puhunuwakuth labuwa mathaka athi, me upasaka balalage aththa nama Paul, mohu bauddha wesin sitina deergakalina batahira wiyapruthiyaka eka iththek, mohu anthwadi agamika nikayaka sita bududahamata awith thiyenne bauddhayan atharin mathuwi bududahama saha merta winasakranna, ema uthsahaya me ratata a dare janathawa wisin walk wiya wuthui

  7. Araliya says:

    Bewan swis yanna try karanawada? Thawatika dawasa kin agathiyata path una kiyala peni hitivida danne nehe

  8. Wewagadara Appuhamay says:

    UNP leaders that including PC Ranawaka. Rajith S…. and his son playing with Democracy by political vandalism.they are above law of Land . That how club of Lumpen works on undermined basic norms of governance of Democracy.
    The UNP leadership has learn that sovereignty of Democracy play by own political game of undermined recant mandate of People could not that ignored by Ranil and Sajith of UNPs.

  9. Tngo says:

    Dan badu clear Sriyalatha KIYANE me gani ta Kunu dath dostara ya kiyapu vidi Yata obalaa thiyane pistolayal newi Mental Campika ge Banana ekke, Oka mulin kiwa am Dan Problem ekke clear ne.

  10. Linton says:

    Wiki Leaks published a note sent be AE to USA few years ago showing PCR and Chathura S as the grooming future leaders of Sri Lanka. This should not have ignored. This is a very serious note. GOSL must take appropriate steps to stop these Terrorist leaders coming to power.

Main News