චම්පික අමාරුවේ.. රියදුරු අධිකරණයේ රහස් පාපොච්චාරණයක්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික බව කියලා..

January 23, 2020 at 10:00 am | lanka C news
චම්පික අමාරුවේ.. රියදුරු අධිකරණයේ රහස් පාපොච්චාරණයක්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික බව කියලා..

2016 වසරේ දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් රියැදුරකු ලෙස සේවය කර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන වරට ද ඊයේ අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව එම ඉල්ලීම පෙබරවාරි මස 24 වැනි දින සලකා බැලීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ රියදුරා විසින් තමන් එම අනතුර සිදුවී අවස්තාවේ රථය පැදවූයේ තමන් නොවන බවට දැනටමත් පාපොච්චාරණය කර ඇති බවයි.

චම්පික රණවක එවකට ඇමැතිවරයා විසින් අදාල අනතුර සිදු වන අවස්ථාවේදී රථය පැදවූ බවද රියදුර හෙලි කර ඇති බවද ඔහු සදහන් කලේය.

57,388 Viewers

16 Comments to “චම්පික අමාරුවේ.. රියදුරු අධිකරණයේ රහස් පාපොච්චාරණයක්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික බව කියලා..”

  1. මාතර සුනිල් says:

    එහෙම නැතුව ඌ කියයිද දන්නේ නැහැ ගම්මන්පිල ඌට සල්ලි දෙන්න හැදුවා ජීප් එක එලෙව්වේ ඌ කියල පිළිගන්නවානම් කියල.

    • ඩපයා says:

      මෙව්වා ඔක්කොම මාද්‍ය සංදර්ශන පමනයී. ජනතාව මෙව්වට රැවටුන කාලේ පහුවෙලා ගොඩක් කල්.

    • Dubba says:

      මාතර සුනිල් කියන විදිහටත් කෙනෙක් හිතන්න පුළුවන්.

      හැබැයි එහෙම හිතන්න පුරුදු වෙලා තියන අයට රටේ එක එක නම් කියනවා.

      • Dimple kupadiya says:

        යකෝ මාතර සුනිලා බෙල්ලෙ වැල ලා ගනී.

        නෑ එක්කො එහෙම වෙන්නෙ නෑ. ඌට විළි ලැජ්ජාවක් නෑ.

      • සිංහල බණ්ඩා says:

        මාතර සුනිල් කියල කොමෙන්ට් දාන්නෙ ආලාපාලු රනවකම තමයි.

  2. Gini says:

    Will see the next excuse not jail him. Same old 225.

  3. rhythem says:

    ගංජා ගොංජා 52 විකෘති පා.ච. අනේ මෙහෙම මුතු ඇටයක්. තවත් ඡන්ද ගැන කථා

  4. රිය සහායකයන් අවශ්‍යව ඇත. මන්ද යත් හාම්පුතා අනතුරු කළහොත් තොණ්ඩුව රිය සහායකට

  5. MD says:

    Budurajanan wahanseth,Jesu samidananuth Arenna Dan kawuruwath onawata wada wishwasa nokara inna.

  6. kiribatha says:

    The worst crime in the country. All efforts and resources should be directed to solving this case. Thanks god. Government is doing its job best.

    • Dilshan says:

      It’s very important for People’s representatives to act 100%proper manner setting example to the Genaral public. They are the ones who makes rules so when they break their own rules people loose faith in the system. That’s why these sort of crimes taken very seriously in western countries. Sad thing is that the men such as the above guy accepts these as minor things becuse they are too foolish and ignorant

  7. Hari says:

    කෝචර එකට කැවත් බෝක්ක වෙනස් එක දන්නාවන් ඇති

  8. සරා says:

    මේකාට පාප‌ොච්චාරනයක් කරන්න ‌ෙවෙනවාමයි.‌ෙමොකද විද්‍යාත්මක සාක්ෂි අනුව මු රථය පැදවේවා කිව්වොත් අනිවාර්යෙන්ම මු ගස් යනවා.ඉතින් ‌ෙකොහේවත් යන බල්ලෙක් ‌ෙවෙනුවෙන් තමන් ‌ෙමොකටද අච්චු විදින්නේ.

  9. 77 UNP says:

    මොන අපරාදයක්ද මේ. චම්පික කොච්චර මුදලක් වියදම් කරලද Youtube චිත්‍රපටි 7-8 විතර හැදුවේ NGO නළුවෝ දාල. ඒ ඔක්කොම වතුරේ නේද මේ ඩ්‍රයිවර් කරපු පාපොච්චරනය නිසා. ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් අගමැතිටත් මඩ කප්පරක් ගහමින් පටන්ගත්ත ප්‍රොජෙක්ට් එක එකෙන්ම දියවෙලා යනවා. අහෝ මේ දියවෙන්නේ අනාගත ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය නේද?

Main News