චම්පික ඇප මත මුදාහරී… කොන්දේසි මෙන්න..

December 24, 2019 at 10:40 am | lanka C news
චම්පික ඇප මත මුදාහරී… කොන්දේසි මෙන්න..

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය.

2016 වසරේදී රාජගිරියේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.

රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ සෑම මසකම අවසන් ඉරිදා පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

240 views

36 Comments to “චම්පික ඇප මත මුදාහරී… කොන්දේසි මෙන්න..”

  1. Alapaluwa says:

    ගැමුණු නිෂ්ශිත චෝදනා සමග සක්ෂිත් එකතුව ළඟදීම ඔබලාට බලාගන්න පුළුවන් මේ කමායකාශය කරපු මිනීමැරුම් සහා අභූත දේවල් අන්න එදාට අපි බලමු ඔබගේ මේ ප්‍රකාශය නිවැරදිද කියා!!!!

  2. David Milli-banda says:

    මැතිතුමනි, ඔබ has misdirected the Court by fabricating evidence.

  3. sanjaya says:

    kuduwe sitiya yuthu ballek

  4. wimale says:

    Dan Shapada?

  5. desta says:

    pachayata dutu tena takkali kunu bittarawalin sangraha karanna mu mona bauddayekda musalaya mun kade giye bsdurdeenta hakimta sambandanta muwa USA vitarai musalaya papataraya

  6. Upul says:

    What type of a drama is this? This country is not governed or controlled by the law, but the power of the individual.

Main News