චම්පික ඇමති ධුරයෙන් අස්වී හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. යෝජනාව අනුමතයි..
December 13, 2016 at 9:53 pm | lanka C news
පාඨලී චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ.
ආණ්ඩුව වේගයෙන් පිරිහෙමින් ඇති නිසා වහා ආන්ඩුවෙන් එලියට බැස ආණ්ඩු විරෝධී වන සිංහල බෞද්ධ ඡන්ද පදනමට නැවත ආමන්ත්රණය කල යුතු බව එහිදී යෝජනා වී ඇත.
නැතහොත් මීලග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අති බහුතරයක් ගෝටාභය රාජපක්ෂ හෝ විපක්ෂයේ අපේක්ෂකයා පහසුවෙන් ආකර්ශණය කර ගනු ඇති නිසා මෙම පියවර ගත යුත්තේ 2020දී එම මැතිවරණයකදී නැවතත් කොන්දේසි සහිතව එජාපයටම එක්වීමට ඉඩ තබාගෙන ආණ්ඩුව සමග අවබෝධයන් බවත් එම පක්ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.
තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අදහස් හුවමාරුවක් කරගත් බවත් එනිසා ආණ්ඩුවෙන් එලියට බැස්සද ආණ්ඩුව පාර්ශවයෙන් දේශපාලන ප්රහාරයක් එල්ල නොවනු ඇතැයිද ඇමති රණවක සදහන් කර ඇත.
me karana sakkili wadawalata kawada hari windawanne okage daruwoi .daruwontath me saapaya wadinawa.
NUMBER ONE RACIST. KO RATHANAYA, ARA DEWAMOTTAAWAY AMARAWANSA WAAGAY. MAY PATURULIYEY RATHANAYATA ALUTH JEEP EKAK. MU KAHA REDDHA NIKAN DAAGANA INNAY. MUNGAY WEB SITE EKA BALAPUWAAMA MUN KAUDA KIYALA DANNAWA. MAY-WAAGAY EVUNTA HENA HATHA WADINNA ONAY. KATAY NARI WADAN, REDDHA PALLEN PERENAWA
බෞද්දයන් රවටා රටකන එකෙක් බලයට ගෙනත් රට කැඩීමේ දිහාවටම තල්ලු කරලා ඒ පවින් මිදෙන්න දැන් අයින් වෙන්නෙ ආපහු මෝඩ සිංහල බෞද්දයා රවටන්න හරි එහෙනම් රටට පැහැදිලි කල යුතුයි ජනවාරි 8 වෙනිදා කරපු කුමංත්රනේ සියලු තොරතුරු සහ ජාතියෙන්ම සමාව ගත යුතුයි,කොහොමත් දීර්ගකාලීන සැලසුමකින් තමා මහිංදව පැරද්දුවේ නමුත් පැරදුනේ මහිංද නෙමේ අපේ ආදරනීය මව් බිමයි ඔය එකෙක්ට සමාවක් නෑ ඇත්ත සියල්ල හෙලිකර මුලු ජාතියෙන්ම සමාව ගන්න කම්..
Please don’t. You’ll only be using more voters. No Sinhalese will return to you. You are a bastard.
Do not touch this ba*tard even with a barge pole.
පාච රණවක රැකියාව රැක ගැනීමට කකුල් දෙකෙන් එල්ලී අසූචි අනුභව කිරීම සාධාරණය එහෙත් වෙනස නැමති අසූචි බුදිමින් ලක්මව අනාථ කලේ අසූචි වලදන ටොයියන් වන ඔබමය. ජන 2015 ජන 8 ට පෙර අප කිව්ව දේ ඔබ ඇසුවා නම් ලක් මව මෙසේ අනාථ නොවනු ඇත.