චම්පික ඇමති ධුරයෙන් අස්වී හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. යෝජනාව අනුමතයි..

December 13, 2016 at 9:53 pm | lanka C news
චම්පික ඇමති ධුරයෙන් අස්වී හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. යෝජනාව අනුමතයි..

පාඨලී චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ.

ආණ්ඩුව වේගයෙන් පිරිහෙමින් ඇති නිසා වහා ආන්ඩුවෙන් එලියට බැස ආණ්ඩු විරෝධී වන සිංහල බෞද්ධ ඡන්ද පදනමට නැවත ආමන්ත‍්‍රණය කල යුතු බව එහිදී යෝජනා වී ඇත.

නැතහොත් මීලග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අති බහුතරයක් ගෝටාභය රාජපක්‍ෂ හෝ විපක්‍ෂයේ අපේක්‍ෂකයා පහසුවෙන් ආකර්ශණය කර ගනු ඇති නිසා මෙම පියවර ගත යුත්තේ 2020දී එම මැතිවරණයකදී නැවතත් කොන්දේසි සහිතව එජාපයටම එක්වීමට ඉඩ තබාගෙන ආණ්ඩුව සමග අවබෝධයන් බවත් එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.

තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අදහස් හුවමාරුවක් කරගත් බවත් එනිසා ආණ්ඩුවෙන් එලියට බැස්සද ආණ්ඩුව පාර්ශවයෙන් දේශපාලන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයිද ඇමති රණවක සදහන් කර ඇත.

178 views

23 Comments to “චම්පික ඇමති ධුරයෙන් අස්වී හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. යෝජනාව අනුමතයි..”

  1. KGB says:

    Dear, brothers & Sisters! This man should be branded as a dirtiest traitor for motherland.
    CIA & RAW agent. Menial slave of NGO.

    No more mercy for traitors.

    • asaranaya says:

      චම්-පකයෝ ඔබතුමා හු.ඇන්.පියෙ සාමාජිකත්වය ගත්තානෙද? වවුල් අසුචි බුදින්නා, යකෝ වවුලා කකුලෙන් එල්ලී ඔලුව පහලට දාගෙන ඉන්නෙ, ඉතින් උගේ මලපහා උගේ කටේම.පච වකයෝ ඔබත් එසේමයි

      • liya says:

        රතන, ඕමල්පේ සෝභිත, CIA සැළැස්ම ක්‍රියාත්මකයි

        • Leema says:

          දැනුයි තේරෙන්නේ සෝභිත කලින්ම පක්ෂ නායක කමෙන් අයින් වුණා. අංක 01 CIA කාරෙයෙක් වූ කරැණාරත්න පරණවිතාන හෙළකරැමයට එක් වුණා. රතනත් පනීතන් වුණා. දැන් ආයෙත් සිංහලයන් අන්දවන්න ආණ්ඩුවෙන් අයින් වෙන්න යනවා.

          • noon says:

            පචය මේ දගලන්නේ කොළඹ නීති පීඨයේ වැඩ බැරි නිර්මලාගේ පදයට නටන නිසයි.අනේද මේ යොදය කරන වැඩ

    • kate says:

      100% agree. People, chase away this idiot before 2020. Bloody traitors who destroy our motherland

    • apsara says:

      පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ, නීති ලේකම් නීතිඥ ටියුඩර් පෙරේරා කඩේ යන්නේ කාටද? දැන් පෙරහැර ගිහින් ඉවරයි. මොන කෙළි දැම්මත් දැන් හෙළ උරැමය කියලා එකක් නෑ..ඇත්තේ හෙළ කරැමයයි…

      • mugalan says:

        අනේද කියන්නේ පස්සරමුල්ලේ දයාවංස හාමුදුරැවන්ට වූ දෙයක මහත….

  2. Asitha says:

    Disgusting individual who has a personal agenda to become the president one day which will never happen.This moron has no policies and will do anything to satisfy his dollar pay master’s.

  3. ArunaT says:

    FELLOW SRI LANKANS, PLEASE DO NOT VOTE FOR CHAMPIKA RANAWAKE. #LOCKCHAMIKARANAVAKA #SRILANKA #ELECTION2020

  4. ප්‍රජාතන්ත්‍රවාදියා says:

    දැන් එලියට බැහැලා 2020 දී සිංහලයින්ගේ චන්ද කඩලා ඊටපස්සේ ආපහු රට පාවාදෙන අයට එක්වෙනවා. ඔබගේ මුළු දේශපාලන ජීවිතයේම කලේ පාවාදීමයි

  5. ඇස says:

    වරෙන් එනකං ඉන්නේ !

  6. ෴හෙළයා෴ says:

    මේ යක්‍ෂයින්ගේ සහ මලප්‍රේතයින්ගේ හෝරාවය​.බලය වෙනුවෙන් හෙළය පාවා දුන් දෙපත් නයින්ගේ අඩවිය භූ චලණයන්ගෙන් දෙදරා යන මොහොතය​.තීරණාත්මක මේ මොහොතේ සිහි කල්පනාව අවදි කර ගැන්ම කාගේත් ශරීර සෞඛ්‍යට හිතකර වන්නේය​.ගත වූ වසර දෙකකට ආසන්න වකවානුව බුද්ධිමත් ජනයාට නම් ලෙහෙසියෙන් අමතක කල නොහැක​.ඉච්ඡා බසින් මුලා කර දෙකොන පූට්ටු කර ගත් රටක් ගොඩ ගැන්ම අතීශය දුෂ්කරය​.ගතවන හැම හෝරාවක්ම පාවා දෙන්නන්ගේ අණසකට යටත්ව ගෙවී යන්නේය​.එළඹෙන හැම හෝරාවක්ම පාවා දෙන්නන් විසින් නවතම ප්‍රෝඩා ව්‍යාපෘති හඳුන්වා දෙන හෝරාවන් බවට පත් කර ගැන්මට පිඹුරු පත් සකසමින් සිටින්නේය​.බලයට මෙතරම් කෑදර මහ උපාසකයින් ඉතිහාසයේ කොතැනකවත් උන්නාදැයි දන්නා කෙනෙක් නැත​.හෙළ කෙතේ මන්ද බුද්ධික අස්වනු හැමදා ඇතැයි සිතනා උන් අධි මන්ද බුද්ධිකයෝය​.හෙළය වණනු වෙනුවට හෙළුව වැනීම අවැඩක්මය​.එළැඹෙන හෝරාව යක්‍ෂයා අත් පත් කරගන්නට උත්සහ කලත් මිනිසුනට එය වැලැක්විය හැකිය​.මිනිසුනි එක් වරක් දෙවරක් නොව තෙවරක් සිතනු මැනවි.වම දකුණ පමණක් නොව උඩ බිමත් බලනු මැනවි.

  7. chocolat_baba says:

    pita ratak meeka deshapalanaya karannam ohoma geena ugul walata ahhuwene naha, awassanawakata lankawe mahajanathawa deshapalanaya ganna waddi awabodhayak naha, pauwle kenek kiuwoth aliyata kathire gahala warenn kiyala eeka karannawa

    kohoma unnath meekata appe rate inna ela harak chandaya dennawa ekka sure….

  8. singha says:

    ආසස එකක් ඇති පාර්ලිමේන්තුවේ මොවුන්ට ඇති බලය කුමක්ද? හෙ එලියට ගියත් රනිලා කැමතියි.මොවුන්(රතන සමග)ඉදිරි මැතිවරණ ආතක් පාතක් නැති නිකම්ම නිකම් බොරු කියනා නූතන අන්දරේ වන හීන්බබා සීයා ගනයට වැටී ගෙදරටත්,පන්සලටත්ගා වෙනවා නියතයි.

  9. maha mathi says:

    නුතන ඇහැලේපොල. පාවා දෙන්නන්න්ගේ උරුම පක්ෂය. නොදකින්.

  10. ExUNPer says:

    This guy is practicing Thondaman style politics.
    The difference is: Thondaman did all that to serve his people.

Main News