චම්පික එජාපයට එක් කර ගන්නවා.. ඔහුට එජාපයේ ඉහල තනතුරක් දෙනවා..

January 13, 2020 at 11:20 am | lanka C news
චම්පික එජාපයට එක් කර ගන්නවා.. ඔහුට එජාපයේ ඉහල තනතුරක් දෙනවා..

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එමෙන්ම ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන්නේ යැයි ද ඔහු පැවසීය.

රණවක මහතා අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් තම පක්ෂයට එවන් පුද්ගලයන් විවෘත කිරීමට කාලය එළඹ ඇති බව ද ඔහු තව දුරටත් කීය.

විපක්‍ෂ නායකයා මෙම අදහස් පල කරන ලද්දේ අවිස්සාවේල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

99 views

18 Comments to “චම්පික එජාපයට එක් කර ගන්නවා.. ඔහුට එජාපයේ ඉහල තනතුරක් දෙනවා..”

  1. sw says:

    රනිලා පියානෝට කරපු දේ තමයි ආලාපාළුවා පුතානෝට කරන්නේ .විසකුරු සර්පයෝ රෙද්ද අස්සේ දාගෙන කෑවහම කෑගහන්න එපා

  2. Nimal R says:

    මෙහෙමත් බූරුවෙක් .එජාපයට හොඳ කිරි එකතු කරගන්නවා වෙනුවට, ගොම නෙවෙයි, චම්පික රණවක වගේ ගූ ගොඩක් එකතු කරගන්නේ මොන ගොනෙක්ද?

  3. Naya says:

    Jalanita Asbavika deyak karanna mute Deanna.mu anthima tika baduwa etuleme yavai.Aryavatath baduma thamammmm

  4. Ajanatha Herath says:

    ඩ්ය්බර කෙනක් හැටියටද අය්යා? මොනවද ඔට්ටු පුරුද්දට හප්පලා පැනලා යාවි. ගිය පාර රන්ජන් ගෙන් මංගල ගෙන් කෑවා. දැන් හොර ඩ්ය්බරය අල්ලන් හුළං ගහ ගන්න හදනවා. කපෝතියි. තොපි දෙන්නම චක බ්ලාස් තමා.

Main News