චම්පික කියුබික් පච කියා මාට්ටුයි.. සිරස රූපවාහිනියෙන් සුදු රෙදි ගලවයි..
January 17, 2019 at 9:20 am | lanka C news
කොළඹ ගාළු මුවදොර ඉදිරියේ වරාය නගරය ඉදි කරන ලද්දේ වසර ගණනාවක් තිස්සේ කළු ගඟෙන් මුහුදට එක් වූ වැලි යොදාගෙන බව ඇමති චම්පික රණවක මහතා සදහන් කලේය.
වරාය නගරයට මුහුද ගොඩ කිරීම අවසන් යයි නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ උත්සවය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලද සිරස රූපවාහිනිය විසින් සිය ප්රවෘත්ති විකාශයේදී එම ප්‍රකාශය දැඩිව විවේචනය කරන ලදී.
වරාය නගරයට අවශ්‍ය වැලි ලබා ගන්නා ලද්දේ මීගමුව හා උස්වැටකෙයියාව අතර කිලෝ මීටර් 10ක මුහුදු තීරයෙන් යයිද වාර්තාවෙන් පැවසීය.
කොළඹ වරාය නගරය ගොඩ කර අවසන්… #lka #PortCity #Colombo #News1st
Gepostet von Newsfirst.lk am Mittwoch, 16. Januar 2019
Rip pachaya
චම්පික කියන්නෙත් සිරස කියන්නෙත් අර්ධ සත්‍ය. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ ඔස්සේ උතුරට ගලන දිය වැලක් තියනවා. ඒ දියවැල මන්ද ගාමී වෙන්නේ ගංගා වලින් මුහුදට සැපයෙන වැලි නිසයි. සෑම ගඟකටම උතුරෙන් අද ගොඩබිම මුහුදට සෝදාගෙන යන්නේ නිරක්ෂය සිට උතුරට ගලන දියවැල පාලනය වන වැලි ගංගා මුහුදට වැටීමට පෙර ගොඩ දමාගන්නා නිසයි.
ලංකාවේ බටහිර මුහුදේ මහාද්වීපික තටාකය පිහිටලා තියෙන්නේ කිලෝමීටර් 40 කට ඈතින්. මහද්වීපික තටාකයට මෙහා කිලෝ මීටර් 10 දුරින් වැලි ගොඩ දැම්මම ගොඩබිම මුහුදට සේදෙනවා අනිවාර්යෙන්ම. නමුත් මේ වැලි ගොඩදැමීම කල යුතුව තිබුනේ කිලෝ මීටර් 40 කට ඈතින්. මහද්වීපික තටාකයට එහා ගැඹුරු මුහුදෙන්. යමපාලන අපරාධකාරයෝ හැමදේම නොපිටට කරන නිසා අනාගතයේ රට මුහුදට දියවන උගුලක් තමා මේ අටවලා තියෙන්නේ.
Patali has declared Kelaniya as Kalutara last night.
ඌට වයර් මාරු වෙලා!
මේ පරය තමයි ලංකාවේ ඉපදුණ කලකන්නිම wasalaya.
This Maniacs Full life in fabricated…. Did not treat his mother……Really bag full of shit…..