චම්පික ගස්.. බිත්තියටම හේත්තුයි.. තමන් රථය නොපැදවූ බව රියදුරා අධිකරණයට කියයි.. රටින් පිටවෙන්න චම්පික සැරසුනත් අධිකරණයෙන් අවසර නෑ..

February 24, 2020 at 10:31 pm | lanka C news
චම්පික ගස්.. බිත්තියටම හේත්තුයි.. තමන් රථය නොපැදවූ බව රියදුරා අධිකරණයට කියයි.. රටින් පිටවෙන්න චම්පික සැරසුනත් අධිකරණයෙන් අවසර නෑ..

හිටපු ඇමති චම්පික රණවක මහතාට චෝදනා එල්ල වන තරුණයෙකු දීර්ඝ කාලීනව අබාධිත කක්වයට පත් කරමින් 2016 වසරේදී රාජගිරියේ දී රිය අනතුර වූ අවස්ථාවේදී එම රථය පැදවූයේ තමන් නොවන බව කලින් අධිකරණයට බාරවී වරද පිළිගත් රියදුරා සඳහන් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෑතකදී ද තමන් බත්තරමුල්ලේ පිහිටි චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ නිවසේ සැඟවී සිටි බවද එම රියදුරා සඳහන් කර ඇත.

එදින තමන් රථය පැදවූයේ නැති බවත් පසුව අනතුරට පත් රථය වෙනත් රියදුරකු අත තමනට රථයේ ගෙනැවිත් භාර දී ඒ සඳහා ඉදිරිපත් වන ලෙස දැනුම් දුන් බව ද පවසා ඇත.

අදාල රියැදුරා තමන් කලින් කියූ දෙය අසත්‍ය බවත් දැන් පවසන්නේ සම්පූර්ණ සත්‍ය බවත් දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා සමග රහසිගත ප්‍රකාශයක් ද ලබාදී දීමටද ඔහු කටයුතු කර ඇත.

මේ අතර චූදිත හිටපු ඇමති චම්පික රණවක රටින් පිටවීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇතත් එම තීන්දුව ලබා දීම ලබන මස මුල් සතිය දක්වා කල්දමා ඇත.

35,827 Viewers

15 Comments to “චම්පික ගස්.. බිත්තියටම හේත්තුයි.. තමන් රථය නොපැදවූ බව රියදුරා අධිකරණයට කියයි.. රටින් පිටවෙන්න චම්පික සැරසුනත් අධිකරණයෙන් අවසර නෑ..”

  1. Susil says:

    One Traitor down!
    Judges, We implore you to give him maximum sentences by throwing at the entire Penal Code under all possible criminal acts plus an exemplary damages to the victim.
    “Padathaya”

    • 😥😥😥😥😥😥😥 says:

      “කර්මය හරිම බලගතුයි “….
      කාලය දෙන්න සත්‍ය එළිදකී..!

    • Rasika Harischandra Suriarachchi, Sydeny says:

      Susil Bro,

      Great!.
      Then we only have to quote this judgement and we can hit anyone (or any vehicle) from behind and send him/her to the jail and get the maximum damage.

      By the way, do you eat ‘Tikiri Marie’ a lot?

      • Ratavesiya says:

        Sasika

        Your argument is on the wrong footing as a whole.
        The core issue is not the accident or where the vehicle was hit but the fabricating and manipulation of the entire incident to give a different twist to the whole story.

        Champika is capable of such nefarious activities.

      • Susil says:

        Rasika!
        This case is involving fabrication of evidence with mala-fide intention.
        Anyone to cite this case for the imposing the maximum punishments within the legal frame work for any related cases is quite in order.
        Only crooks would be against it!

    • kawinda says:

      me aparaadhakaarayata ratin yanna denna nam epa. mu ratin giyoth newatha genna ganna behe. ehedi gal wenawa. samaharawita ethanin wena thenakata (swiss walata) penagannath puluwan. pin siduwei budu bawa lebei muta ratin paninna denna nam epa.

  2. Helaya says:

    This is call KARMA PALA DEEMA..

    Hena wediyan Patalee ballata……

  3. 😥😥😥😥😥😥😥 says:

    කෙතරම් බොරු කීවත් ඔබ හැංගෙන්න
    ඇත්ත එලිවෙනා බව ඔබ හොඳට දන්න
    මුදලට පගාවට හංග අසරණ කල තරුන
    බැහැ ජවය ගන්න අහිංසක තරුන පතන

  4. Kamalini says:

    ඔය හදන්නේ ඔස්ට්‍රලියාවට ඇවිත් වැලිඅමුණ (මහා කොමසාරිස් ලෙස ඇවිත්) කරා වගේ දේශපාලන රැකවරණ ලබා ගන්න. මේ ගැටේට උසාවිය අහුවුනොත් රටට අබ සරණයි. මුන් ඔක්කොම රටින් පිටවෙලා රටට විරුද්ධව වැඩ කරාවි. ඒක ඉර හඳ වගේ විශ්වාසයි
    චම්පිකට පිටරට යන්න අවසර දෙන්න එපා. මේ කරන්නේ උසාවිය රවට්ටලා පනින්න රටින්.

  5. No one needs to implore corrupt Judges of SL courts to give the right and deserving decision in terms of the Law and Justice of the country. The Judges in SL have safeguarded their own criminal – corrupt Judges without sentencing them to Jail, and also now protecting and finding ways not to Jail those like bloody corrupt criminals – Champika,Rajitha etc. , the reason is our SL justice and legal system and Political system is very corrupt at its very core of the system.

  6. In overseas, Sri Lanka Legal and Judicial system had a reputation for being just and equitable in their legal conduct while Sri Lankan Politicians were viewed as corrupt, criminal and treacherous in their conduct.
    But, of late, recently the International Community have begun to have doubts over Sri Lanka’s Legal and Justice system due to the prevailing bad publicity from the Media, public of Sri Lanka and social media channels projecting a corrupt and criminal view of SL anka’s Justice system.
    So at least now, You Judges of SL don’t let this corrupt criminal bastard Champika to get out of the country and since there is more than enough evidence, send him to Jail for a long time.

  7. පොඩි එකා says:

    පොලිසියට බොරු කියන, අධිකරණයට බොරු කියන එකෙක් ඡනතාවට විශ්වාස කල හැකිද…?

  8. Alapaluwa says:

    බලපන් ඒ සන්දීප් කොල්ලාගේ මුහුණේ තිබෙන අසරණකම .තෝ හරඋපාසකයෙක්නම් තිබුනේ වැරැද්ද වැරදි විදියට භාරගෙන ඒ අසරණ කොල්ලට හොඳවනතෙක් බෙහෙත්කර ජීවිතය ඉදිරියටගේනායාමට උදවු කිරීම නොවේද?තිබෙන වංචනිකකමටත් උද්දචච කමටත් තවකෙකු බිල්ලටදී එතනි පන තමන්ගේ අතමය ගලවන්න කරපු මේ කපටිකමට තොට කිසිදවසක සැනසීමක් හෝ සහනයක් කොහෙන්වත් ලැබෙන්නේ නැ.තොට විඳවන්න සිදුවනවා ඒකාන්තයි!

  9. රාන්ස්ෆෝමර් හොරා says:

    විදුලිබල මණ්ඩලය LTL හොරුන්ට මංකොල්ලා කන්නට ඉඩ සැලසු කාලකන්නි දේශපලයෙක් මූ.
    තව ඉන්නාවා ගු අජිත් පෙරේරා,
    මුන් ඔක්කොටම LTL එකෙන් එලවපු සේවකයන්ගේ සාපය වදිනවා

    බලාගෙන හිටපියව්

  10. REAL MAN says:

    Padadaya…………..Lingika unmaththakaya…

    Sex maniac who has no value …Bloody son of bitch……….

    Patalee padada wesige putha

Main News