චම්පික ගස්.. මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ..

July 10, 2020 at 4:40 pm | lanka C news
චම්පික ගස්.. මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ..

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පොලිස් අධිකාරි සුදත් අස්මඩල ඇතුළු තිදෙනෙකුට විරුද්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත.

රාජගිරියේ දී සිදු වූ රිය අනතුර වසන් කිරීමට කටයුතු කළ ආකාරය ගැන ඔහුට මෙසේ නඩු පවරා ඇත.

එම අනතුර සඳහා ව්‍යාජ සාක්ෂි සකස් කිරීම, වරදකරුවකු සැඟවීම සඳහා අසත්‍ය චෝදනා ගොනු කිරීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත ඔවුනට අධි චෝදනා ගොනු කර ඇත.

419 views
Main News