චම්පික ජනාධිපති පුටුවට කුරුමාණම් අල්ලයි..

May 31, 2018 at 10:40 am | lanka C news
චම්පික ජනාධිපති පුටුවට කුරුමාණම් අල්ලයි..

ජනාධිපති පුටුවට කුරුමාණම් අල්ලන අයගේ අපේක්‍ෂාවන් පෙරදී මෙන් ඉටු නොවන අවස්ථාවක් දැන් උදා වී ඇති බව පුරවැසි බලය සංවිධානය පවසයි.

2025දී මේ රටේ ජනාධිපති වෙන්නට තමනට හැති යයි ඇමති චම්පික රණවක සිතාගෙන සිටින බව එම සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා සදහන් කරයි.

මේ හේතුව නිසා චම්පික රණවක මහතා 20 වන සංශෝධනයට විරුද්ද වී ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

76 views

26 Comments to “චම්පික ජනාධිපති පුටුවට කුරුමාණම් අල්ලයි..”

  1. JONNY says:

    Gal Balla……. Thopita hena hatha wediyan…pawl pitin makabeweyan…..thirisannu…..

  2. Aluguththeruwa says:

    Are the people listening to what this NGO gang preaches? Do they have any people base? We must sign a petition to all media institutions to prohibit to publish any statement they make. Let Rupavahini, ITN Lake House & TNL do whatever they want as common mass don’t watch them. If others are publishing those scrap we will take a decision.

Main News