චම්පික ජාතික හෙල උරුමයෙන් ඉවත් වේ.. අලුත් එකක් හදන බව කියයි..

December 12, 2020 at 3:50 pm | lanka C news
චම්පික ජාතික හෙල උරුමයෙන් ඉවත් වේ.. අලුත් එකක් හදන බව කියයි..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් විය.

අද දිනයේ පදනම් ආයතනයේ පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

ඔහු සමග තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම හෙළ උරුමයෙන් ඉවත් විය.

ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවත් ඒ සඳහා සියලු තනතුරු වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.

31,108 views

29 Comments to “චම්පික ජාතික හෙල උරුමයෙන් ඉවත් වේ.. අලුත් එකක් හදන බව කියයි..”

  1. Helaya123 says:

    ලංකාවේ බිහිවූ අන්තිම ජඩ මිනහෙක්….තනියම ඡන්ද 500 ක් නෑ…හැබැයි මුගෙ කතාව නං ලොකුයි…
    කිසිම කන්ඩායමක් උදවු නොකල යුතු මිනිහෙක්…
    හොරකම , පාදඩ කම , වනචර කම නියමෙටම පිහිටල තියෙනවා…..
    හැම දෙයක්ම කාලෙන් කාලෙට වෙනස් කරන අවස්ථාවාදි පරයෙක්….

  2. Sadu Rathana says:

    මු මහලොකු ඉංජිනේරුවලු…කිසිම වැඩක් කරපු නැති කයිවාරු කාරයෙක්…..
    මම බයියෙක් නෙවෙයි……ඒත් කාටහරි කියන්න පුලුවන්ද මේ යකා ඉවර කරල ජනතාවට බාරදුන් වැඩක්….
    යගඩ මිනිහ කියකිය පාරෙ පෝස්ටර් ගහපු එක විතරයි..
    මිනිහගෙ ඉංජිනේරු දැනුම තේරෙනව කිබුලාවල වැව කාල දාල ගහපු ටකරං මඩුවෙන්…
    ඉරිසියාකාර පිස්සෙක්….

  3. RATHANA SADUU1 says:

    මේකා තනිකරම පිස්සෙක්…කොල්ලෙන්ට ගෙවල කුලියට ලියාගෙන පොරෙක් වෙන්න යනවා….කාලයක් යකඩ මිනිහ කියල පෝස්ටර් ගහල කොලබ තාප්ප කෑවා ….මුගෙ පස්සෙන් යන්නෙත් යම් පුශ්නයක් සමාජය එක්ක තියෙන අය. එකෙක් කුල හීනයෙක්….කැනඩාවෙදි දෙමල ඩයස්පෝරාවෙන් හොදට හම්බ කරපු එකෙක් ….

    මුං සෙට් එක තනියම තනිකරම රගපාන , නියම පාදඩ , හොරැ රැලක් …

  4. Helaya123 says:

    ලංකාවේ බිහිවූ අන්තිම ජඩ මිනහෙක්….තනියම ඡන්ද 500 ක් නෑ…හැබැයි මුගෙ කතාව නං ලොකුයි…
    කිසිම කන්ඩායමක් උදවු නොකල යුතු මිනිහෙක්…
    හොරකම , පාදඩ කම , වනචර කම නියමෙටම පිහිටල තියෙනවා…..
    හැම දෙයක්ම කාලෙන් කාලෙට වෙනස් කරන අවස්ථාවාදි පරයෙක්……..

  5. Helaya1234 says:

    අම්මට ….දැන් ඉතිං රට හැදෙයි…..ඔය අස්කරල ඉන්න කාලකන්නි තුන්දෙනා ගැන කිව්වොත් එකෙක් ලොකු,ඇමතිකං දරල රටට සත පහක දෙයක් දුන්නැති ලංකා දේශපාලනයට ආව විකෘති ලිංගික ආසා තියෙන , සාක්කි වෙනස් කරල අවුවුන පෝස්ටර් යකඩයා….අනිකා මහින්ද රාජපක්ෂ ට වැදල කැනඩා ගිහින් දෙමල ඩයස්පෝරාවෙන් හොදට හම්බ කරල යහපාලනය කාලෙ ගෑනිට අමාත්‍යාංශය රන් කරනින දුන්න පොඩි හීනමානයක් තියෙන එකෙක්.අනිකා පොර ටෝක් දිදි මහා දාර්ශනිකයකු වෙන්න ගිහින් OLපේල් කියල ⁣අවුඋන නිකමෙක්…..
    අනේ සාදු…සාදු..

  6. Janaya says:

    Sadu Sadu 😆

Main News