චම්පික තවත් හිරවෙයි.. අනතුරේ සාක්‍ෂි වෙනස් කිරීම ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරන්න නියෝග කෙරේ..

December 23, 2019 at 6:48 pm | lanka C news
චම්පික තවත් හිරවෙයි.. අනතුරේ සාක්‍ෂි වෙනස් කිරීම ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරන්න නියෝග කෙරේ..

වැඩ තහනම් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතාට අදාල සිදුවීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතය.

2016 වසරේදී රාජගිරිය සරණ පාර හන්දියේදි සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් සාක්‍ෂි වෙනස් කලේ යයි එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඔහුටද චොදනා එල්ල වී ඇති නිසා මෙසේ ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.

61 views

8 Comments to “චම්පික තවත් හිරවෙයි.. අනතුරේ සාක්‍ෂි වෙනස් කිරීම ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරන්න නියෝග කෙරේ..”

  1. බන්ඩා says:

    යහපාලනය කියල පච රණවකල පොලිස් කොමිසම යොදාගෙන නීතිය නවන්න පුළුවන් කියපු පොලිස්පති පත් කලේ ඇය් කියල දැන් අපට හිතා ගන්න පුළුවන්. මෙතන තියෙන්නෙ කොල්ලා හප්පපු සරල ඇක්සිඩන්ට් එක නෙවෙය් යහපාලනය කියල තම වාසියට සහ පලි ගන්න විරැද්ධ වාදීන් මර්දනය කරන්න යොදා ගත් හැටිය්.

    • දෙමළා says:

      රටේ ඇති විශාලම ප්‍රශනය මෙය බැවින් මේ සඳහා විශේෂ අමාත්‍යාංශයක් හෝ දෙපර්ත්මෙන්තුවක් ස්ථාපිත කරන්න, එහි සධිපති ලෙස විශ්‍රාමි මේජර් අජිත් ප්‍රසන්න හොඳයි. තව තව මේවගේ කෙස් හොයලා බලන්න ගොඩක් හොයා ගන්න පුළුවන් වෙයි. එතකොට ගිය ආණ්ඩුවේ FCID වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. අපි ඔබ තුමන්ලා පත් කරේ මේකටම තමයි හොඳින් කරන්න. අපිට රට දියුණු කරන්න, රටේ ආදායම වැඩි කරන්න, පක්ෂ භේධ අමතක කරලා සිංහලයන් එකතු කරන රට වෙනුවෙන් මිනිසුන් පෙළගස්වනවා දකින්න නෙවෙයි. 225 නැති එකෙක් ගෙනාවේ 225 වැඩ බලන්න නෙවෙයි.

      • vishnu says:

        දෙමළා උඹ උඹේ වැඩක් බලාගනින්
        අපි අපේ වැඩටික හෙමින් කරගෙන
        යන්නම්

  2. Orwin and sepalika says:

    Den abhadhitha ranaviruwange watup prasanna visadilada???

  3. චේතියසේන says:

    කාණුමුඛ අමාත්‍යට නැව් නැඟීම තහනම්!
    දඬු කඳ ටික ටික හිරවේ!

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    කවුද මේ උඩ කමෙන්ට් කරපු පර “දෙමළ “.
    උඹ කියන්නේ වැරදි කරපු එවුන්ට දඩුවම් කරන්න එපා කියලද. උඹට ඕන මේ ආණ්ඩුවෙනුත් හොරු බිහි කරන්නද. වැරදි කරපු එවුන්ට දඩුවම් කරල පටන් ගන්න ඕන. නිකන් නෙවෙයි, ඉස්සරහට බලයට එන එවුන්ටත් මතක් හිටින විදියට දඩුවම් කල යුතුයි. නැත්නම් ඔය උඹලා බලාපොරොත්තු වෙන දියුණුව, සංවර්දනය රටේ ඇති කරන්න බැහැ.

  5. කියන්ඩ සර්...තව ඩිප්ස් කියක් ගැහුවද? අනේ මෙහෙම එහෙය්යෙක්....ඉස්කෝලෙත් නම ඉවරයි. says:

    කියන්ඩ සර්…තව ඩිප්ස් කියක් ගැහුවද? අනේ මෙහෙම එහෙය්යෙක්….ඉස්කෝලෙත් නම ඉවරයි.

  6. Raja neth says:

    Pujitha kariya orrrrka marapiuyau.

Main News