චම්පික තවත් හිරවෙයි.. පොලිස් ලොක්කන් 07කගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඊලගට පූජිත ජයසුන්දරගෙන්..

December 26, 2019 at 3:50 pm | lanka C news
චම්පික තවත් හිරවෙයි.. පොලිස් ලොක්කන් 07කගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඊලගට පූජිත ජයසුන්දරගෙන්..

2016 වසර දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර පිළිබඳව හිටපු ඇමැති චම්පික රණවකට එල්ලවී ඇති චෝදනාව ගැන ඉහල පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් පති පූජිත ජයසුන්දරගෙන්ද මේ සම්බන්ධයෙන් ‍ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති තවත් ප්‍රබලයකි.

ඔහුව එම අනතුර සිදුවන කාලයේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

178 views

5 Comments to “චම්පික තවත් හිරවෙයි.. පොලිස් ලොක්කන් 07කගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඊලගට පූජිත ජයසුන්දරගෙන්..”

  1. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධන කරන ලද හෙලි කිරීම් පිළිබඳවත් මේ වගේම උනන්දුවකින් කටයුතු කරනවද කියල අපි බලමු.

    • sarath says:

      Gemunu… umba. pachawaka. kaamaathurayata .
      wesa ganu sapayana wasalayaa neda.
      thopi yakoo salli kiwwoth ammath wikunanawa
      champuka walatthayaata kelawena bawa danunata passe
      umbatath kela wunaa neda.

  2. Rata Wenuwen says:

    මෙවර නම් කල්දේරම් බත කන්නම වෙනවා චම්පකයෝ, ඔහේට පොඩි ඉන්ටර්වල් එකෙක් ලැබුනේ ච්-ම්-පකයෝ

    • 🤣🤣🤣😥😥🦅🦅 says:

      සූර්‍යග්‍රහනය වලයාකාරව රටට පෙනීලා
      හරකා අඳුරෙම තප්පුල හැංගිලා දුවාලා
      සිතුවත් වම්පික වෙට්ටු දාල අද බේරිලා
      මැගසින් මෙට්ටෙ නිදයි ඇත්ත අහුවීලා

  3. Saradiel says:

    මුන්ව රජකාලේ වගේ වදමල් බෙල්ලේ එල්ලා වීදිවල ගෙන යා යුතුයි

Main News