චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

December 22, 2019 at 9:20 am | lanka C news
චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අදාළව අනතුරු අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බව පැවසූ ෆොන්සේකා මහතා ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද සඳහන් කළේය.

එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

210 views

37 Comments to “චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා”

  1. Critic says:

    The curse should go after the people who brought you to the parliament!

  2. Bandq says:

    කලවැද්දා

  3. perera says:

    sf pl.answer these questions.
    Why did he make to delete cctv recordings all around?.
    Why did he try to change police log entries?.
    Why did he call to PM?.
    Why did he made to change the driver?.

  4. podi eka says:

    Jeep eke paththen happunu viththiya thamai pinthure penna thiyenne. nathnam kohomada jeep eke pitupasa rodeta ihalin damage venne. Anith eka kohomada hariyatama 170kmh ava kiyanne. samanyen athuru parakin maha parata danakota pradana pare yana vahana valata ida deela thamai athuru paren danna ona. me mata therena hati

  5. Hamayaa says:

    I think champika is innocent now.real driver is s.f.otherwise how he know about the speed.unless he is the one who watch videos and erase them.

  6. Sakeer Mohommed Fakeer Baawaa says:

    “A Kekille” judgment . If these guys behave in this manner ,without power , how would they have governed the country by bending the law under their rule ?

  7. හාවා says:

    ඔච්චර දැන ගෙනත් ඉස්සෙල්ලම නඩු දාල දඬුවම් කලා නම් ඉවරනේ . දැන් අඬන්නෙ .

  8. යතුරු පැදි ෙව්ගය 170 බව මෙයා දැන සිටි ෙය් ෙකෙස්ද? මෙයා ගෙනුත් ප්‍රශ්න කරන්න.

  9. Siri says:

    චම්පික වෙනුවෙන් මේ විදිහෙ බූරු කතා පතුරන්න ඉඩ ලැබිල තියන එකට වග කිව යුත්තේ බාගෙට සිද්ධිය ගැන ලියන මාධ්‍යයම තමයි. මාධ්‍යය නිතරම මේ කාරනයේදී “තරුණයකු හප්පා පලා යාම” වගේ ලාමක වාර්තාකරණයක් කරා මිසක් ප්‍රධාන මාර්ගයට අතුරු පාරකින් නොසැලකිලිමත්ව වාහනය දැමීමෙන් වුන අනතුරක් කියන එක පෙන්නුම් කරේ නෑ.

  10. Gunaruwan says:

    Kohomath 1000cc bike lankawe madonna thahanam.

Main News