චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

December 22, 2019 at 9:20 am | lanka C news
චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අදාළව අනතුරු අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බව පැවසූ ෆොන්සේකා මහතා ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද සඳහන් කළේය.

එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

204 views

37 Comments to “චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා”

  1. Me says:

    නීතියත්, ජූරියත්, විනිසුරුත්, ස්පීඩොමීටරයත් එක්කෙනෙක්මද?

  2. Politics says:

    This is the level of the Defense Minister of the Sajith’s Cabinet.

  3. Para says:

    Moo mechchara dawas koheda Hitiye. Aayerh pampori gahanawa. Paradilawath hadila naha wage.

  4. HENA says:

    kala kanniya..

    meka nayata kahina …deshapaluwek..

    maha loku . general

  5. පොරමෝලා says:

    පොරටත් බඩු ඕන වෙලා වගේ මේ හැටි දොඩවන්නෙ

  6. gamarala says:

    හමුදාවේ යුද බටයෙක් තමන්ගේ රොටිය හරියට වටයට සැදුවේ නැහැ කියලා මහා හිරු රස්නේ පොල්ගහට නැග්ගුවේ මු තමා

  7. Sakeer Mohommed Fakeer Baawaa says:

    Me, අපි ඔතෙන්ට add කරමු ඔය කතාව කියන සරත් foncith එක්කම කියලා . Then yr comment will be a complete one.

  8. Boo says:

    මාසෙකට විතර පස්සෙ කේප්ප හරකෙක් උම්බෑ කිව්වා වගේ ඇහුනා.

  9. Sun says:

    How did this man commanded the army with this level of mental capacity. Probably head is not functioning properly due dementia. Need to consult a doctor get a fitness certificate before next elections if you wish to contest.

  10. p.d goonawardena says:

    දේශපාලනය කරන්න ඇවිත් එක එකාට කඩේ යන්නේ නැතිව හිටපන් මිනිහෝ…..

Main News